කොටි සංවිධානය විසින් සිදු කැරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කරුණු ද ඇතුළත් සංශෝධනයක් සහිතව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවන් ජිනීවා මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සැරැසෙතියි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියයි. සංශෝධන සහිත යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා සැසිවාරයේ දී සභාගත කිරීමට යයි. ඡන්ද විමැසීම 23 වැනි දා සිදුකිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරියට කළොත් නියමයි..
බුදුදහම තිබෙනතුරු මව්බිම විනාශ කළ නොහැක