යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කළැයි › ලංකාවට එරෙහිව ජිනීවා සාකච්ඡාවලදී එල්ල කැර ඇති චෝදනාවලට දැඩි විරෝධය පාමින් › ලංකා නිදහස් පඬය අද (12) දහවල් කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
යුද සමයේදී උතුරේ සිටි ජනතාවට කොටි සංවිධානය විසින් නානා විධ වූ පීඩාවන් මෙන්ම පැහැර ගැනීම් හා බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගැනීම් සිදු කර ඇතත් ඒ පිළිබඳව උතුරේ ජනතාවගෙන් කරුනු විමසා බැලීමට කිසිවෙක් නොපැමිණ › ලංකාවට එරෙහිව චෝදනා නැගීම දැඩි ලෙස දැකින බව කිලිනොච්චිය දිස්ති්‍රක් වෙළෙඳ පොළ ඉදිරිපිට පැමිණ උද්ඝෝෂකයෝ කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා පේනවද ඒ අද්දැකීම තියෙන මිනිස්සු තමයි ඔය කතා කරන්නේ (දී)
ලංකාවේ වෙච්ච දේවල් දන්නේ ලංකාවේ හිටපු අය (දී)
මේ දකුණේ අපි නොවෙයි , උතුරේ වැසියෝ (දී)
ජය වේවා! (නි)
අපි නොවෙයි යුද්දය පිළිබද අත්දැකීමක් තිය්වෙන මිනිස්සුමතමයි ඔය ඉන්නේ (දී)
ජිනීවා වලට මේකම හොද පිළිතුරක්. (නි)
අන්න හොඳ දෙයක්, එහෙම තමයි ඉන්න ඕනෑ. අපි ගොඩක් අගය කරනවා.සාමය ගෙනාවෙ සිංහලයන්ට විතරක් නොවෙයි.ඒකෙන් මුලු රටටම සාමය ලැබුණා.අපේ ක්‍රමය අනිත් රටවලුත් අනුගමනය කරනවා නම් මුලු ලෝකයටම සාමය ලැබේවි. (නි)
කාටද ආඩම්බර (දී)
අපිත් යන්නයි ඉන්නේ. (නි)
කියන්න වචන නැහැ (දී)
මේවා ඉංග්‍රීසියෙනුත් පළකළොත් හොදයි නේද? (නි)
බොහොම හොඳ වැඩක් ඒහෙත් බහුතරයක් දෙමළ ජනතාව මෙ කාතාවේදි අපිට සහයෝගයක් නැහැ (ස)
එරෙහි වීමට අයිතියක් තියෙනවා (දී)
ඔය විරෝධතා ජිනීවා වලට දැනෙන්නේ නෑ (ස)