IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජාන්වීගේ සිනමා ගමනය

 

2016-11-26-ent-07

ශ්‍රීදේවිගේ හා බොනී කපුර්ගේ දියණිය ජාන්වී කපුර් බොලිවුඞ් පුරවරයට පා තබන්නට නියමිතව සිටින බැව් හෙලිවූ මොහොතේ සිටම ඒ කාගේ, කුමන චිත‍්‍රපටියක් තුලින්දැයි දැන ගැනීමේ වුවමනාව සියලූ දෙනා තුළම ඇති වූයේය. ඒ පිළිබඳ නොයෙක් කටකතාද පැතිරිණි. කරන් ජොහාර්ගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් 2 තුළින් ඇය දොරට වඩින බවට සමහරු අනාවැකි පළ කළහ. සමහරු ඒවා පිළිගත්තේ නැත.

එහෙත් දැන් ජාන්වී තිරයට හාපුරා කියා පා තබන්නේ කරන් ජොහාර්ගේම චිත‍්‍රපටියක් තුලින් බැව් ජාන්වීගේ පියා බොනී කපුර් ස්ථිර කර තිබේ. ‘‘ඔව්... අපේ දුව තිරයට ගේන්නෙ කරන් ජෝහාර් තමයි. ඒත් චිත‍්‍රපටිය මොකක්ද කියලා හරියටම කියන්න පුළුවන්කමක් නෑ. මේ මෑතකදී කරන් ජෝහාර් සයිරාත් චිත‍්‍රපටය නැවත නිර්මාණය කරන්නට අවසර ගත්තා. සමහර විට ඒ චිත‍්‍රපටය ජාන්වී වෙනුවෙන් වෙන්න පුළුවන්. ඇත්තටම ජාන්වී පෙනුමෙන් ඇගේ අම්මා ශ්‍රීදේවි වගේමයි. ඇයගේ තෝරා ගැනීම් වගේම වෘත්තිය ගැන හැඟීමත් අම්මටම සමානයි. ඇත්තටම තරු දරුවන්ට කේෂත‍්‍රයේ තැනකට එන එක අසීරුවක් නෙමෙයි. ඒත් ඔවුන් ඔවුන්ගේ මව්පියන්ගේ මිම්මෙන් මනින්න යාම නම් සුදුසු දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ... ජාන්වීයි ශ්‍රී දේවියි පෙනුමෙන් ගතිගුණවලින් එකිනෙකාට සමාන වුණාට රඟපෑම්වලින් කොහොම වෙයිද දන්නෙ නෑනෙ. ඒ හින්දා මම කැමැතියි ඒ දෙන්නා සන්සන්දනය නොකරනවා නම්’’ බොනී කපුර් පවසයි.

 



අදහස් (0)

ජාන්වීගේ සිනමා ගමනය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 514 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 195 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site