2010 සිට 2015 දක්වා කාලයේ වත්කම් හෙළි නොකිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක් නිසා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට පනතා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.
නොවැම්බර් 14 වැනි දා සිට 18 වැනි දා දක්වා සිංගප්පුරුව සඳහා යෑමට ඔහුට අවසර ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාට යන්න අවසර දීල ගොඩක් කල් නේද? (අ)
රට යන්න විතරක් නෙමෙයි ඔය රටේ පරණ විදියටම හොරකම් කරන්නත් අනේ අවසරදෙන්නකෝ (අ)
තමන්ට මේ තරම් සහනයක් දෙන්න තරම් කාරුණික වූ ආණ්ඩුවකට මේ මිනිසා මාධ්‍ය ඉදිරියේ සාප කරන ආකාරය දකින කොට අපට හිතෙන්නේ මෙයාව සදා කාලයටම රටින් පිටුවහල් නොකරන්නේ මන්ද කියා. සමහර විට ජනාධිපති හිතනවා ඇති මෙයා මහින්දව අත් හැරලා මේ පැත්තට පැන්නොත් මෙයාගේ "අත්දැකීම්" වලින් යහපාලනයට බොහෝ ප්‍රයෝජන (එහෙම පැනපු හොරු ටිකක් ජනාධිපති උණුසුම් ආකාරයෙන් පිළිගත් අන්දම බලන කොට) ගත හැකිය කියා. (අ)
ආපහු එනවා නේද? (නි)
මෙයාලට මෙහාට වෙලා විතරක් නම් ඉන්නම බැහැ වගෙයි (නි)
සත්‍ය, ආණ්ඩුවක් කොහොමද අවසර දෙන්නේ? මට තේරෙන්නේ නැත්තේ උසාවියක් දෙන තීන්දු කොහොමද ආණ්ඩුවක් කියලා කියන්නේ. ඇත්තටම මම ඉන්නේ බොහොම ශීලාචාර රටක. එ්කයි මට තේරෙන්නේ නැත්තේ. සමහරවිට ලංකාව තාම වනචාරී වෙන්න ඇති. ආණ්ඩුව දඬුවම් දෙන රටක් නම් එ්ක වනචාරී, අශීලාචාර මිනිස්සු ඉන්න රටක්. (නි)
ගිහින් නෑවිත් ඉන්නවා නම් තමයි හොඳ. හිටියා කියලා මේ රටට කරපු දෙයක් තියෙන එකක්යෑ. (නි)
සුමුදු , නිකන් පිටරටවල් වර්ණනා කරන්න හදන්න එපා. (නි)
මෙයාටත් අර සේරම අමතකවෙන ලෙඩේ හැදිලද දන්නේ නැහැ සිංගප්පුරුවට යන්නේ? (නි)