ගල්ගමුව - මොරගොල්ලාගම මාර්ගයේ ගමන් ගත් ජිප් රියක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගිය තරුණයකු (22) මිය ගොස් හිමිනමක ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
(ඡායාරූප ජනක රණසිංහ)
ගල්ගමුව - මොරගොල්ලාගම මාර්ගයේ ගමන් ගත් ජිප් රියක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් එහි ගිය තරුණයකු (22) මිය ගොස් හිමිනමක ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
(ඡායාරූප ජනක රණසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමෙකු අධික වේගයෙන් වාහනයක් පදවනවා නම් රථය බලෙන් හෝ නවත්වා එයින් බැසයාමට ඔබට අයිතියක් ඇත. මෙවැනි රියදුරන්ට සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය මත චෝදනා කර උපරිම දඬුවම් දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ මෙවැනි තත්වයක් උදා නොවේ (නි)
ඇඟ හිරිවැටුනා මේ ඡායාරූප නරඹද්දී (නි)
අධික වේගයෙන් යන්න පුළුවන් සුඛෝපභෝගී වාහන ලක්ෂ ගණනින් මෙරටට ගෙන්වලා ඔටුන්න හිමි කුමාරවරු ලවා රේස් යන හැටි තරුණ පරපුරට උගන්වලා තාරුණ්‍යයට හෙටක් කෙසේවෙතත් මිනී පෙට්ටි කඩවලට නම් ඉතා හොඳ හෙටක් සාදා දී තිබෙනවා. (නි)
සත්‍යා, හැමදේටම දේශපාලනය ගාවගන්න එපා (නි)
සත්‍යා යනු යහපාලන උණෙන් පෙළෙන ජීවිතයකි. වාහනයක් පෙරලුනත් ඔටුන්න හිමි කුමාරවරු ගැන කියවනවා. (නි)
ඇති ඔයින් ගියා (නි)
අපරාදේ තරුණ ජීවිතයක් (නි)
සත්‍යා හීනෙන් කියවනවාද කොහෙද (නි)
ඉතින් හාමුදුරුවන්ට කියන්න පුලුවන්ද හිමින් යන්න කියලා. අපරාදේ ජීවිතයක්! (නි)