ඉහළකොත්මලේ ජල විදුලි බලාගාරය නැරැඹීමට ජපාන උප අගමැති කට්සුයා ඔකාඩා සහ මහින්ද රාජපක්ෂ ජනපති අද එහි ගියේය. ජපන් ආධාර යටතේ ඉදි කළ මේ ජලාශයට ජනපති හා ජපන් උප අගමැති සමන් පිච්චමල් ඉස්සාහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තූර ටික දැකපු ගමන් මට මතක් වුනේ අර සින්දුව. යන්න රට වටේ එන්න මගෙ ප්‍රියේ.
තව තව උසට බඩු මිළ නැග ගියාවේ... අපේ ළමයින්ගේ බඩවල් පොඩි උණාවේ... මිනිස්සු ඔක්කොම හරකුන් උණාවේ...
කවුද ප්‍රදීප් ලස්සන?
අනන් මනන් කියන්නේ හරියට ජනපතිතුමා මේක ගෙදර යන්කොට අරන් යනවා වගේනේ
මේවගෙත් නම් වෙනස් කරාවිද ළඟදීම?
ඒත් ලයිට් තමා නැත්තේ නේද..?
ඉහල බැලුවත් කොත්මලේ පහල බැලුවත් කොත්මලේ ඉහල බැලුවත් පහල බැලුවත් කොත්මලේමයි .....කොත්මලේ ..... රට එතනමයි ?
හරිම ලස්සනයි
වෙලාතියෙන්නේ දැන් සංවර්ධනය වැඩිවෙලා..... (ස)
මේ වගේ වැඩ හොද උනාට ලෝකේ ලොකුම හිගන්නා අපි වෙනවා තව අවුරුදු පහකදී. ආසියාවේ ආශ්චර්යය... සාදූ...සාදූ....!!!!
සමන්පිචිච මල් ඉහල හරි කමක්නෑ තවතවත් ආධාර ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. ඒ ලැබෙන ආධාරවලින් නායකයන් පෝෂණය වෙනවා. බඩුමිල තව තවත් ඉහල යත්වා. සාදු සාදු සාදු
ශාන්ත ක්ලෙයාර් ඇල්ලේ හිටපු ගමන් වතුර බින්දුවක් නැතිව යනවා. ආයෙත් පොඩ්ඩක් එනවා. වැස්සොත් වැඩි පුර ටිකක් තියෙනවා මොනවා වුනත් ජලාශයත් දිය ඇල්ලත් දෙකම තියෙනවා.
ශාන්ත ක්ලෙයා ඇල්ල දැන් පිංතූර වලින් තමයි බලන්න වෙලා තියෙන්නේ.
ආසියානු රටවල් අපට ආදරෙයි. යුරෝපයේ රටවල් අපට කෑදරයි. රටට හිත ඇති ඔබය ජනපති.
ඔහොම බඩු මිල දවසින් දවස වැඩිවෙනකොට දුප්පත් අපට මොනවද වෙන්නේ ලොකු සල්ලි කාරයාට නම් හොදයි. ඉතින් අපට තමා ඔක්කොම කරදර.
කවුරු ආවත් ආධාර ලැබුනත් වැඩක්නෑ. පේනවද දැන් රටේ බඩුමිල හොදටම වැඩියි. දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. ?
ශාන්ත ක්ලෙයා දිය ඇල්ලට මොකද උනේ?
ඕව හදනව තමයි ඒත් ජනතාවට වැඩක් නැහැ, ලයිට් නිවන්න කියනවා. බිල් එක වැඩිකරනවා. හදන්න කියලා නියෝග දෙන අයට තමයි වාසි.
බලන්න කොයි තරම් ලස්සන රටක ද අපි ඉන්නේ. ජපන් ඇමති තුමනි, අපේ රට ගැන ලෝකයටම කියන්න. අපිත් හොද තැනකට යනවා.