ජපානයේ මියාගි දිස්ති‍්‍රක්කයට අයත් යමමෝටෝ නගරයේ පදිංචි කරුවකු වන ලිතු ඕ සොකොගාමාට (29* ඔහුගේ පවුලේ තිදෙනකු සමගින් ඔහුගේ සියලූ සේසතම නැති විය. ආරක්‍ෂිතව නවතා තිබූ හාර්ලි ඬේවිඩිසන් යතුරු පැදිය ද සුනාමි දිය රලට හසුව මුහුදට ගසාගෙන ගියේය. කන්ටේනරය කැනඩාවට අයත් මුහුදු සීමාවෙන් හමුවිය. කැනඩා ජාතිකයා එය දැක වෙරළාරක්‍ෂක භටයනට දැන්වීය. යතුරු පැදියේ අංක තහඩුවෙන් අයිතිකරු හඳුනාගැනීමට හැකිවිය. පසුගිය වසරේ මාර්තු 11 වැනිදා ජපානයෙන් මුහුදට ගසාගෙන ගිය විශාල ධීවර නැවක් කැනඩාවෙනුත් පාපන්දුවක් ඇලෙක්කාවෙනුත් හමුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දකට පෙර නෙමෙයි අවුරුදු 07 කට පසුයි (ස)
හත් වසරකට නොවේ වසරකට පසු නේද ????