ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වප් පින්කම ලබන 28 වැනිදා පැවැත්වෙන බව විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ කියති.
පෙහෙවස් සමාදම්වීම්, පිරිත්, දහම් සාකච්ඡා, පහන් පූජා ආදිය මීට ඇතුළත් වෙයි.
නාවල පුරාණ විහාරාධිපති ගම්මැදගම චන්දවිමල හිමි, කොත්මලේ සුගත බිම්බාරාමාධිපති රම්බොඩගම රතනපාල හිමි හා කුඹුක්මුල්ලේ කුසල හිමි ධර්ම දේශනා හා පහන් පූජා පවත්වති.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිංකමට මෙහෙන් ජපානෙට කට්ටියක් යනවැයි - යනවනං පව් එහෙම කරගන්නවා නෙවෙයි ඕං (ස)
නියමයි.මෙහෙම දේවල් සියලු විදෙස් පන්සල් වල කළ යුතුයි. (නි)
සාදු සාදු (ස)
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාධියාමි (ස)
මහ ලොකු අදහස් දමන උපාසක ඇත්තලා දැනගත්තොත් හොදයි මේ ස්වාමින් වහන්සේලා කරන්නේ අමිළ සේවයක් බව (නි)
සාදු සාදු සාදු!!!