යුද සමයේ හමුදා ප‍්‍රහාරවලින් වැනැසුණු වාහනවල අංක යොදා විකිණූ බව කියන වාහන පහක් සමග කොටි හිතවාදී සංවිධානයක තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. මඩකළපුව, එරාවුර්, මාන්කුලම හා වැල්ලවත්ත ලිපිනයන් පාවිච්චි කළ සැකකරු වාහන අස්ථානගතවූ බවට එරාවුර් හා මාන්කුලම් පොලිසිවලට පැමිණිලි කර ඇත. ජපානයෙන් එවන වාහන කොටස් එකලස් කැර හදන වාහනවලට මෙම අංක දී ඇතැයි කියති. ගාල්ල, මාවතගම, කළුතර හා හාරිස්පත්තුවෙන්, කැබ් දෙකක්, ඩොල්පින් වෑන් දෙකක්, ලොරියක් හා කාරයක් සොයා ගෙන තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හොයලා බලන්න