ශ්රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර සරසවිය ඉදිරිපිට දී ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුහු සිවු දෙනෙක් දකුණු කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ගල්මුල් හා පොලූ රැගත් සිසුන් සියයක් පමණ පැය බාගයක් තිස්සේ සටනකට මැදිවී සිටි බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඉගෙන ගැනීම හැර අනිත් සියලුම දේ කරනවා..
මේ රටේ ඕන තරම් මිනිස්සු ගහ මරා ගන්නවා. මැති ඇමතිවරැ මිනී මරා ගන්නවා. එහෙව් රටක සිසුන්ගෙන් පමණක් විනය බලාපොරොත්තු වීම අසාධාරණය.
නීතිය ඉදිරියේ සියලු දෙනා එක සමාන විය යුතුයි..
නීතිය ඉදිරියේ සියලුදෙනා එක හා සමාන විය යුතුයි.
අපේ රටේ ඇයි මෙහෙම දේවල් වෙන්නේ..?