දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද්‍යවරයකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා තුනක් යටතේ අද (29) නඩු පැවරිණි.
සැකකරු වන වික්‍රමසේකර මැදගොඩ සේනාරත්න ඉෂාන් ජයශාන්ත පරණමාන්නට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන ලද්දේ නීතිපතිවරයා විසිනි.
2009 සැප්තැම්බර දෙවැනිදා දරුවා බිහි කිරීමට ඇය සූදානම් වෙද්දී දොස්තර සිය ජනනේන්ද්‍රිය, මවගේ ජනනේන්ද්‍රියට ඇතුළු කළැයි චෝදනා පත්‍රයේ සඳහන් වේ.
මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඇපකරුවන් දෙදෙනකුද සමග ඔහු රුපියල් පන් ලක්ෂයක මුදල් ඇප නියම කළාය.
නඩු විභාගය අගෝස්තු 26ට කල් තැබිණි.
රජයේ නීතීඥ හිමාශි පෙරේරා පැමිණිල්ල ඉදිරිපත් කළේය.
ඉනෝකා පෙරේරා මහත්මිය සැකකරු වෙනුවෙන් පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත් , මෙතන බයිලා කියන කී දෙනෙක් ඔය කියන සුතිකාගාරයක් ඇතුලට ගිහින් තියෙනවද දන්නෙ නැහැ (නි)
මේවගේ අපචාර දොස්තරලා අතින් අනන්ත වෙනවා එළිවෙන්නේ ටිකයි. මෙවැනි දොස්තරලට දැඩි දඬුවම් දියයුතුයි යන්න මගේ අදහස.(නදී)
සීසර් කරන්ඩ ඕනද නැද්ද කියල බලන්ඩ ඇති. ඕකත් වරදක්ද?(නදී)
මාලා , කකුල් දෙකේ මාපට ඇඟිලි දෙකට මැදින් තියෙන්නේ...ආන්න ඒකට (අ)
බුදුන් වැඩියත් , නොවැඩියත් , චුන්ද කර්මර පුත්රත් හිටියේත් ජේතවනාරාමයේ අල්ලපු වැටේ තමයි. සම්මා දිට්ට්‍ය පහල වෙවා . (නදී)
මාලා ඔය විස්තරේ ඔයාගේ අම්මගෙන් ඇහුවනම් පැහැදිලිව කියල දෙයි.(නදී)
මේ දොස්තර මහත්තයා පෞද්ගලික වෛ්‍දය විද්‍යාලයකින් සමත් උන කෙනෙක් වෙන්ට බැහැ. නිදහස් අධයාපනේ ලබපු උතුමෙක් වෙන්ටැති. ලොකු හොයා ගැනීමක්. කැපුවා නම් අංගය මුලින්ම ලෝකෙටම සේවයක්.(නදී)
කොච්චර ලස්සන උනත් දරුවෙක් ලැබෙන්න ඉන්න තරුණියක් දිහාවේ රාගයෙන් බලන්න පුලුවන්ද?(නදී)
හැදියාවෙන් තොර උගත්කම බල්ලට දාන්න හොදයි.(නදී)
නඩුදාලා මදි. අවයවයක් කපලා දාන්න ඕනෑ (නි)
පැතුම්, බබා තමයි නඩු දාලා තියෙන්නේ, එයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා (නි)
මාලා, ඔයාට එහෙම එකක් නැද්ද? පොඩ්ඩක් දන්න කෙනෙකුට කියලා හොයාගන්න (නි)
ඕක ගැන හොයන්න එපා, නීතියක් නැති නිසා (නි)
බලනකොට බස් එකේ යන කොන්දොස්තරලා හොදයි දොස්තරලට වැඩිය (නි)
2009 සිද්ද වුන දේකට දැන්ද නඩු ගොනුකරන්නේ. ඒ ළමයට බබෙක් ලැබෙනකොටම නඩු දැම්මා නම් තමයි හරි.(නදී)
දරුවක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දිහා රාගයෙන් බලන්න හිතෙන්නේ නැහැ. (නි)
මාලා බබා ... (නි)
මේක නම් විශ්වාස කරන්නම බැහැ.කවදාවත් දොස්තර විතරක් සුත්‍රිකාගාරයේ ඉන්නේ නැහැ.නර්ස්ලා ඉන්නවා.කව්රු හරි ඉරිසියාවට මේ දොස්තර අමාරුවේ දාන්න ප්ලාන් කරපු දෙයක්ද දන්නෙ නැහැ.බබාගේ අම්මට නඩු දාන්න 2013 වෙනකම්ම ඉන්න වුණාද? දැන් බබා මොන්ටිසෝරි යනවත් ඇතිනේ .එහෙම ඇත්තටම කළා නම් දොස්තරව තියන්න වටින්නේ නැහැ (නි)
මාලනී, ඔයාටත් දොස්තරකෙනෙක් ඔහොම කළාද බබා ලැබෙන්න පහසු වෙන්න ....හිහිහි (නි)
'මට කිසිම දෙයක් මතක නැහැ, සුත්‍රිකාගාරයෙ හිටියද කියලවත් මතක නැහැ' කියලා අම්මා කියයිද දන්නෙ නැහැ. (නි)
මේ එක සිදුවීමක් විතරයි. තව නොකියන කොතෙකුත් ඇද්ද? (නි)
මමත් වැඩ කලේ ජයවර්ධනපුර රෝහලේ. ඒ කාලේ ඔය වගේ නරක දොස්තරලා හිටියේ නැහැ. ඔය ජාතිය එලවා දමන්න ඕනෑ. (නි)
වැඩිම ලකුණු ලබලා වෛද්‍ය විද්‍යාලයට ගිය ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ තමන් දෙවිවරු කියලා (නි)
සූත්‍රිකාගාරය යනු හුදකලා ස්ථානයක් නොවේ (නි)
ඝාතන තුනක සැකකරුවෙකුට ඇපය 50000යි. මේ වගේ ඒවාට ඩබල් ඩබල් .(නදී)
ජනනේන්ද්‍රිය කියන්නේ මොකක්ද ?
විළිරුදා හැදිලා අමාරුවෙන් ඉන්න ගෑනියකට මේ වැඩේ කළා නම් ඒ මහා තිරිසනෙක්.කතාව ඇත්ත නම් දොස්තරකම සදහටම නැති කරලා දාන්න ඕනෑ (නි)
උල තියන්න ඕන. (ස)
කොහොමද එහෙම වුනේ ඇයි වෙන අය සූතිකාගාරයේ හිටියේ නැද්ද...හෙදියන් නැද්ද? හෙදියන් කොහේද හිටියේ පුදුමයිනේ... (ස)
මේ දොස්තරලා කෙලින්ම පන්නලා දාන්න ඕන. (ස)
නියම වෛද්‍යවරු තමයි අපේ රටේ ඉන්නේ. (ස)
මම අසා තියෙන පරිදි මෙයට වෛද්‍යයවරුන් විසින් කියන්නේ මේ නිසා දරුවා ලැබෙන්න පහසු වෙනවා කියලා (නි)
මානසික ලෙඩෙක්. උතුම් වෘත්තීයටම නිගාවක් (ස)
සමහරවිට දරුවා බිහිකරන්න පහසු වෙන්න යහපත් චේතනාවකින් කළා වෙන්න බැරිද? (නි)
මොකක්ද අනේ ජනනේන්ද්‍රිය කියන්නේ? (නි)
මොවුන්ට අම්මලා ඉන්නවද? (ස)
ඇත්තට කවුරුවත් නැතිව තනියමද සූතිකාගරයට අරන් ගියේ? (ස)
සූතිකාගාරයේ ඔහොම දෙයක් වෙන්න පුලුවන්ද කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි . විමර්ෂණය කළ යුතුයි. (ස)
මේක ටිකක් සැක දෙයක් (නි)
මේ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. මොකද, දරු ප්‍රසුතියක් වෙනකොට නර්ස්ලා, වින්නඹු අම්මලා කීදෙනෙක් තියටර් එකේ ඉන්නවද? (නි)
මේ බුදුන් වැඩි දේශයද? (ස)
මේ දොස්තර විතරක් නෙමෙයි, බහුතර පිරිමි දොස්තරලා ඔහොමයි. මගේ පුද්ගලික මතය නම් ප්‍රසව හා නාරි දොස්තරලා කාන්තාවන්ම විය යුතුයි. මොන පිරිමියද අකමැති කාන්තාවකගේ ශරීරය ඇල්ලීමට? (නි)
මධුසංකට දුක හිතිලා වගේ (නි)
කවුරුවත් නැති වෙලාවක සූත්‍රිකාගාරයට ගියේ දොස්තරගේ විතරක් වුවමනාවට වෙන්න බැහැ. මේ නෝනගේ මහත්තයට මේ ගැන තව ටිකක් හොයන්න වෙයි . (නි)
මෙයා තවම සැකකාරයෙක් විතරයි නේද? (නි)
හරියට චෝදනා ගොනු කළා නේද? (නි)
මලා ඔය කසාද බැඳලාද (අ)
බුදුන් වැඩිය රට නම් තමයි. එහෙත් බුදුන් නොදැන වඩින්න ඇති (නි)
මේක අනිවාර්යෙන්ම බබා ලැබෙන්න ලෙහෙසි වන්න කරන දෙයක්. (නි)
ඒ වුණාට අරයට ඇප රු 50,000ක් පමනයිනේ (නි)
ඔය කියන දොස්තරගේ නම ලියන්න උප්පැන්නේ ඉඩ තිබුනද ? (නි)
මොනවද මේ ලංකාවෙන් අපිට අහන්න ලැබෙන දේවල් ? මේ තිරිසන් සත්වයාට නඩු දමලා මදි. වෘත්තියෙනුත් පහ කරලා සිර දඩුවම් දෙන්න ඕනෑ (නි)
මාලා ඔයා බබාද? අනික මේක හරිම පැටලිලි සහගතයි. හරිම දිග නමක්නේ දොස්තරට තියෙන්නේ. (නි)