ජයවර්ධනපුර සරසවිය තුළ රැඳී සිටිමින් හතර වැනි දිනටත් උපවාසයේ යෙදෙන සිසුන් ඉවත්කරන ලෙසට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා කියයි. ජපුර සත්‍යග්‍රහයේ යෙදී සිටින මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමියන් පැවසුවේ ඒ පිළිබඳ කිසුදු දැන්ම් දීමක් මේවනතෙක් තමන්ට ලැබී නොමැති නිසා දිගටම සත්‍යග්‍රහය කරගෙන යන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු ඉගෙන ගන්න ගිහින්