ලන්ඩනයේ ගෑට්වික් ගුවන්තොටේ දී සිහිසුන් වූ දොස්තර ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට හදවත් සැත්කමක් කළ යුතු යැයි නැගෙනහිර සරේ රෝහලේ වෛද්‍යවරු නිර්දේශ කරති. පසුගිය 17 වැනි දා ඔහු ඇන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව මේ තීරණය ගත් බවත් ටුටින්හි ශාන්ත ජෝර්ජ් මධ්‍යස්ථානයේ දී සැත්කම කිරීමට නියමිත බවත් වෛද්‍යවරු පවසති. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ දිනේෂ් කපුකොටුව මහතා දොස්තර ජයලත් ජයවර්ධන බැලීමට ගිය අය අතර වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩක් වෙලාවට ඔහොම හිතක එක හොද මදි නේද?
ඔවා එච්චර ගනන් ගන්න එපා. ලෙඩ දුක් කාටත් එනවනේ
ඔබට ඉක්මන් සුවය ලැබේවා
දෙයිවන් වහන්සේ නොදැන කිසිම දෙයක් වෙන්නේ නෑ
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
සුවය ලැබේවා
සුවය ලැබේවා
එයාල වැරදි කියල අපි කඋරුත් දන්නවා එහෙත් මනුස්සයෙකුට ලෙඩක් දුකක් කරදරයක් උනහම හොද වැඩේ කියන්න තරම් අපිත් එයාල වගේ නරුමයෝ නොවී ඉමු ම්නුස්සු වසයෙන් හිතලා අපි ඔහුට ඉක්මන් සුවය පතමු.
ඉක්මනින්ම සුවවෙවා
කාට වුණත් විපතේදී මෛත්‍රී කරමු
ලංකාවේ දුගී දුප්පතුන්ගේ ලෙඩදුක් වෙනුවෙන් වැයවෙන මුදල් පිලිබදවව කතාකරන්න ගියාම ඔහොම වෙනවා.
දිට්ඨ ධම්ම වේදනීය කරුමය.
ඔබට ඉක්මන් සුව. මොනා වුනත් මිනිසුන්ට සයිරන් නලා බෙදලා ඔබ ලොකු සේවයක් කළා.
දෙවියන්වහන්සේගේ කැමැත්ත
ඉක්මන් සුව අත්වේවා.
හදවත හොඳ නැති හින්ද වෙන්න ඇති ඒ කාලේ යුද්ධයට අකුල්හෙළුවේ.
මින් පස්සෙවත් හදවතක් ඇති විදියට වැඩක් කරයිද දන්නැ නේද.මෙච්චර කාලයක් මෙයා හිටියේ හවතක් නැතුව තමා
කට නිසා මාළුවා නහී.
පෙලපාලි යන්න ඉන්න ඉක්මණින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැත්නම් ටී.එන්.ඒ. එකත් එක්ක මැයි 01 දා ට පෙළපාලි යන්න ඉන්න කෙනෙක් අඩුවෙනවා.
නුඹට ඉක්මන් සුව ලැබේවා. හැකි ඉක්මනින් නැවත කේලාම් කීමට යන්න ලැබේවා.