ශ්‍රී ලාංකික ප‍්‍රභු පිරිස් හා වෙනත් ඉහළ නිලධාරීන්ගේ ඉන්දීයා සංචාර පිළිබඳව පෙර දැනුම්දීමක් සිදුකරන බව ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම්ට සහතික වී ඇත. ඇගේ ඉල්ලීමට අනුව මේ තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකා රජය එරට ද්‍රවිඩ ජනතාව සම්බන්ධව අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙත මත තමිල්නාඩු ජනතාව ලාංකිකයින් සම්බන්ධයෙන් අවේගශීලීව හැසිරීම නිසා ශ්‍රී ලාංකික උසස් නිලධාරීන් තමිල්නාඩුව වෙත පැමිණිය යුත්තේ තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ උපදෙස් මත බව යැයි ඇය ඉන්දීය අගමැතිවරයා වෙත යැවූ ලිපියේ පෙන්වා දී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd