කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන තෙක් තවමත් බලා සිටින බව වාර්තා වේ.
මෙම තරගාවලියට අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නමගිය කී‍්‍රඩකයන් රැසක්ම සහභාගි වූ බවද දැනගන්නට ඇත. කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වඩාත් දියුණු තත්ත්වයකට ගෙන ඒමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද මෙම තරගාවලියට ශී‍්‍ර ලංකාව, පාකිස්තානය, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, සිම්බාබ්වේ සහ දකුණු අපි‍්‍රකාව යන රටවල කී‍්‍රඩකයෝ සහභාගි වූහ.”මෙය කැනඩාවටත්, කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවටත් හොඳ දෙයක් නොවෙයි””මා වසර 20 ක් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී තිබෙනවා. ඒත් මේ වගේ දෙයකට කවදාවත් මුහුණ දීලා නෑ” යයි ජයසූරිය කැනේඩියානු ගුවන් විදුලි සේවයට පවසා තිබේ.
මෙම තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් 15,000 ක මුදලක් සමග ගුවන් ගමන් ගාස්තු සහ අනෙකුත් වියදම්ද දීමට තරාගවලියේ සංවිධායකයන් පොරොන්දු වූ බව පැවසේ. පන්දු 24 කින් ලකුණු 41 ක් ලබාගත් සනත් ජයසූරිය නායකත්වය දැරූ ආසියානු/කැනේඩියානු කණ්ඩායම තරගයෙන් ජයගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සනත් ජයසූරියට එරෙහිව ප්‍රතිචාර දාපු අයට තන්හාවක් නැතිව ඇති නේ. එයාල නිකන් වෙන්න ඇති වැඩ කරන්නේ.
සල්ලි වලට ක්‍රිකට් ගහන එක නවත්තලා ක්‍රීඩාව වෙනුවෙන් යමක් කරන්න
ඔය මහ ලොකුවට ජයසූරියලගේ සල්ලි වලට ගරහන අය වැඩ කරන්නේ පිනටද? ජයසූරිය සහ මාලිංග හම්බ කරන්නේ ඒ අයගේ දක්ෂතාවයෙන්
අපේ රට ගැන හුගක් අය දැන ගත්තේ ලෝක කුසලානෙන් පස්සේ.ජයසූරිය හිටියේ ඒ ටීම් එකේ.ඒ නිසාවත් ඔය විදියට ප්‍රතිචාර දාන්න එපා
ජයසූරිය කියන්නේ ක්‍රිකට් රජෙක්.ඔය බොරුවට ප්‍රතිචාර එවන අය රටට කිසිම සේවයක් කරපු අය නෙමෙයිනේ
යසුරිය දේශපාලනය කරලා නම කැත කරගන්න එයා මොනවද කරලා තියන කැත වැඩ.... බොරු කියන්න තරම් කුහක ඇයි.... අනික ජයසුරිය කියන්නේ සචින් වගේ පත්කළ මන්ත්‍රී කෙනෙක් නෙවි...... අපේ වැඩිම මනාපය අරගෙන පාර්ලිමේන්තු ගිය කෙනෙක්..... එයා පාර්ලිමේතු ගිහින් මොනවා කලත් නොකලත් අපි එයාට ආදරෙයි........ ඔබ සැමදා අපේ ක්‍රිකට් වීරයා තමයි..... කැත විදියට කමෙන්ට් දාල තියන අයට මතක නැද්ද.... අප්පිරිය ක්‍රිකට් කාටත් බලන්න පුළුවන් කලේ ජයසුරිය බව.... අද අපේ ටීම් එක ගහන මැච් බලන්නේ කීදෙනාද.... බොරුවට කැත කතා කියල තමන්ගේ හෙළුව ලෝකෙටම පෙන්නන්න එපා.... සනත්ට තමා හොඳට ක්‍රිකට් ගහන්න පුළුවන්.... සචින් මන්ත්‍රී උනාට තාම ක්‍රිකට් ගහනවා.... එයා ටීම් එකෙන් අයින් වෙන්න කැමතිත් නෑ....ඇයි මේ තරම් සනත්ටම බනිනේ..... හොරු ඉන්නේ දැන් ටීම් එකේනේ
බෑඩ් බෝයි.....
ඇයි ඔයාට බැරි අපේ පාසල් ළමයි ටික පුහුණු කරන්න.
තන්හාය ජායති සෝකෝ සනතෝ (මාලිංගෝ) කීවලු..
ජයසූරිය සල්ලි හම්බ කරන්නේ එයාගේ හැකියාවෙන් ... අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක්.
ජයසූරිය සල්ලි හම්බ කරන්නේ එයාගේ හැකියාවෙන් කියන්නේ.......... ඔහු අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක්.
හැකියාවෙන් සල්ලි හම්බකරාම මොකක් වෙනවද? කුහක කතා කියන්න එපා..........
කිසිකෙනෙක්ට මුල මතක නෑ..ජයා අපි ඉන්නව ඔයත් එක්ක...
ක්‍රිකට් ජීවිතය වගේම ජයසූරියගේ දේශපාලන ජීවිතයෙත් වරදක් දකින්න නෑ.ඒ නිසා බොරු ගොතන එක හරි නෑ....
සනත් ජයසුරිය කියන්නේ ලංකාවේ සිංහල ලකුණ .කොහෙන් හරි අරයුමක් ආවම ක්‍රිඩාවට ආස නිසා ක්‍රිඩාව පුලුවන් නිසා ජයේ සාභාගිවිම වරදක් නැ වරද තියෙන්නේ පොරොන්දු මුදල නොගෙවු ආයතනයයි අනික මෙ මුදල් අපේ රටට එන්න ඔනේ මුදල් විදේශ විනිමය.
මගේ රසිකයන්ට ගෝඬාක් ස්තූතියි .
කුහකයෝ වගේ කතා කියන්න එපා ජයසුරිය කියන්නේ අපේ හිටපු හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක් නායෙකයෙක් වගේම ලෝක වාර්තා තියපු ක්‍රීඩකයෙක් ඔහුගේ දක්ශතාවයෙන් ඔහු ක්‍රීඩා කරන්නේ ඇයි මේ හැමෝම තරහෙන් කතා කරන්නේ.
දැන් නම් නියම දේශපාලකයෙක්
අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක් සනත් ජයසූරිය ඇයි මේ තරමට විවේචනයට ලක්කරන්නනේ?
ලංකාවේ නම ලෝකයට ගෙන ගිය සනත් ජයසුරිය අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවට ඔය විදියට ප්‍රතිචාර දාන්න එපා .ජයසූරිය හම්බ කරන්නේ ඒ අයගේ දක්ෂතාවයෙන් හොර මැරකම් වලින් නෙමෙයි .
ජයසූරිය කියන්නෙ අපේ රටේ ක්‍රිකට් ටීම් එකේ හිටපු හොදම ක්‍රිඩකයෙක්..පොරොන්දු වෙලා ගෙන්න ගත්ත නම් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕන.. මෙතන කෑ ගහන අයියලාට කියන්න තියෙන්නෙ ජයසූරිය සල්ලි හොයන්නෙ එයාගෙ හැකියාවෙන්..හොර වැඩ කරල නෙවෙයි නේ.. එහෙම සල්ලි හොයන්න හැකියාවක් නැති ගොඩක් දෙනා තමයි ඒ වගේ ගොං කමෙන්ට් දාන්නෙ...අනික ජයසූරිය තමන්ට සල්ලි හොයාගත්තෙ නැත්තන් අනිත් මිනිස්සු ඇවිල්ල කන්න දෙන්නෙ නෑ නේ...තමන්ගෙ හිත ඇතුලෙ තියෙන ඒව එලියට දාද්දි පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔබට ජය
මගේ රසිකයන්ට ගෝඬාක් ස්තූතියි මම ජයසූරීය
සල්ලි දෙන්න ඕන.
කවුද ප්‍රයිවට් සෙකට්‍රි????????
අඩු ගානට ගහන්න ගිහිල්ලා තියෙන්නේ.
තවමත් තණ්හාව
මේ තරගයේ සංවිධායකයෝ කැනඩාවේ ඉන්න එල්.ටී.ටී. කාරයොද?
තාම පෙරේතකම ගිහිල්ලා නැ වගේ.දැන්වත් අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න
තණ්හාය ජායතී ශෝකෝ................
පොරොන්දුවක් වුනානම් ඒක ඒ විදියටම වෙනන් ඕන. ඒක තමයි මනුස්ස කම.
ඔක්කොම සල්ලිවලට නේ වැඩ
සනත් ජයසූරිය කියන්නේ අපේ රටට කීර්තියක් ලබාදුන් ක්‍රිකට් තරුවක්. ඇයි ඔබව මේ තරමට විවේචනයට ලක්කරන්නේ. ?
ඇත්ත ජයසූරිය කියන්නේ රටට විශේෂ දෙයක් කරපු කෙනෙක්. ඒ නිසා එයාට බණින එක ගුණමකු කමක්. එහෙම කරන්න හොඳ නෑ.
ඔයාගේ සල්ලි මට එවලා. ඉක්මනට ලංකාවට එන්න.
ජයසූරිය ඉස්සරනම් හොදයි. දැන් මොනවද කරන්නේ.
සල්ලි සල්ලි හොද හොද සල්ලී. කවුරැමෙිවා මැවුවද මල්ලී. එක එක අය ගහන්නේ පිල්ලී. කවුරැද මෙි නොදුන්නෙ සල්ලී. සල්ලි නොදුන් අයගේ පුල්ලී. දැක්කොත් මම අල්ලමි ජල්ලී. මෙවැනි කථා අහද්දි මල්ලී. මටකන්නට හිතෙන්නෙ නෙල්ලී.
නිදන් හාරන්න ගියානම් ඉවරයි.
ජයසූරිය ලංකාවේ නම ලෝකයට ගෙන ගිය දක්ෂයෙක්. කීදෙනෙකුට ඔය වගේ හයේ පාරවල් ගහන්න පුළුවන්. මම ඉන්නේ බටහිර රටක. මේ රටවල ඉන්න ආසියාවේ අය වැඩියෙන්ම දන්නේ ජයසූරිය. කමෙන්ට්ස් දාන අයගේ ගුණමකුකම හරිම පුදුමයක්.
ව්‍රෙස්ලින් කරන මිනිස්සු තිරිසන්නු වගේ ගහ ගන්නවා. නමුත් තමන්ට ලැබෙන සල්ලි වලින් ඒ අය කරන සමාජ සේවාව දැක්කම පුදුම හිතෙනවා. නමුත් අපේ ක්‍රීඩකයෝ සල්ලි හොයනවා විතරයි. ඒ ගැනනම් හරිම කණගාටුයි.
ජයසූරිය සල්ලි හම්බ කරන්නේ එයාගේ හැකියාවෙන් මිසක් ඔය මැති ඇමතිවරු වගේ හොර මැරකම් වලින් නෙමෙයි
ජයසුරිය තමන්ට ක්‍රිකට් පුළුවන් නිසා ක්‍රිකට් ගහනවා. ඒ මනුස්සය හොර වැඩක් කරන්න ගිහින් නැහැ. මෙතන තියෙන්නේ පොරොන්දුවක් කඩ වීමේ ප්‍රශ්නයක් විතරයි. තමන්ගේ දේශපාලන දැක්මෙන් අදහස් දක්වන්න එපා. තාමත් ටීම් එනක් ඉන්න සමහරුන්ට වඩා නම් ජයසුරිය දක්ෂයි..
තමන් දන්න දේ කරලා යමක් හොයන එක ගැන අපි කවුරුවත් ඉරිසියාවෙන් බනින එක හාද නෑ. ඒකෙ එම ක්‍රීඩකයාගේ හැකියාව. මේවගේ දේවල්වලට ඉදිරිපත් වීම ගැන අපි සතුටු විය යුතුයි. ඔබට ජය.
ක්‍රිකට් ගහන එකම මන්ත්‍රීතුමා විදියට ඔබට පුළුවන්නේ ඕක පාර්ලිමේන්තුවේ කතා කරන්න
ලැජ්ජයි හලෝ..........
හැම දේම දේශපාලන කෝණයෙන් බලන්න එපා.ජයසූරිය කියන්නේ අපේ රටේ බිහිවුණ සුපිරි තරුවක්
ඔහුට කැමති දෙයක් කරන්න ඔහුට නිදහස තියෙනවා.මේක ඔහුගේ ක්‍රීඩාවට අදාල දෙයක් මිසක් දේශපාලන බලපෑමක් මෙතෙන්ට අදාල නෑ
දැන් දේශපාලනයට ඇවිත් තිබුණු නම කැතකරගෙන....