සිරකරුවකු ලවා මොනරගල බන්ධනාගාරයේ නියාමකවරයකුගේ ටෙලර් කාඞ් පතකින් රුපියල් හතළිස් දහසක් ගත් තවත් නියාමකවරයෙක් මොනරාගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. බන්ධනාගාරයට එළවළු ගෙන එන ත‍්‍රිරෝද රියෙන් සිරකරු බැංකු යවා රුපියල් හතළිස් දහසක් ගෙන ඇතැයි සිරකරු හා ති‍්‍රරෝද රියැදුරු රුපියල් 7000 ක් ‘කොමිස්‘ වශයෙන් ලබා ගෙන ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලුකමට කරන වැදගත් වැඩ..!(නු)
මේවා මෙසේ නම් හිරකරුවන් ලවා තව මොනවා කරනවා ඇතිද?(නු)
මෙයාවත් හිරේටම යවන්නයි තියෙන්නේ.. එතකොට ඇතුලෙ රසත් බලාගන්නම පුළුවංනේ..!(නු)
ජේලර්ලත් ඇතුලට එන අයවගේම තමයි..!(නු)
බන්ධනාගාරවල සිදුවෙන නොයෙක් ප්‍රශ්ණවලට බන්ධනාගාරව නියාමකවුරුන් තමයි වග කියන්න ඕන..!(නු)
මේවා කාට කියන්නද මන්දා...!(නු)
අනේ මෙහෙමත් මෝඩයෝ , දැන් ඉතින් කන්නකෝ රෝස් පාන් (ස)
දැන් පඩි නැතුව වැඩ කරන්න හිරේට යන එකයි තියෙන්නේ. (නි)