කොටි රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට තබාගත් බන්ධනාගාර නියාමකවරු වවුනියාව රෝහලට ඇතුළු කරනු ලැබූහ.
විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරළි මර්ධන ඒකකය හා යුද හමුදා කැඳැවූයේ සිද්ධිය සාකච්ඡා මාර්ගයෙන් බේරා ගැනීම අසාර්ථක වූ නිසාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි එක්ක සාකච්ඡාකර ප්‍රශ්න විසඳගත්ත බවක් ඉතිහාසේ අපි අහල නෑ...
ජේලර් වරු මොකද රෝහලේ.. අල්ලාගෙන ඉන්න කොට මොකක්හරි අකටයුත්තක් වත් වෙලාද?
කොටි හොල්මන් තාම ඉවර නෑ
හුරතල් කරන්නේ නැතුව එල්ලුම් ගහ පෙන්නුවනම් ඉවරනේ
කලිසම ගලවල ඇදගන්න සාය පොටක්.......ලැජ්ජාවේ බෑ.......ඔලුවට තියල බේරගන්නේ නැතුව තව මොන සාකච්චාද හලෝ.........
විශිශ්ටයි! අද්විතීයයි! මේවගේ දක්ශ පොලීසියේ කට්ටියක් ගැන මේ වගේ කාලෙක අහන්නත් සන්තෝසයි
නියම ඔපරේශන් එක. අපිට නෑනෙ ඔහොම අත්දැකීමක් , මටත් දැන් හිතෙනව පොලීසියට බැදෙන්න
මරේ මරු
අපරාදෙ කියන්න බෑ ඔය සීන් එක කොන්ට්‍රෝල් කරන්න පොලිස්සියයි ආමි එකයි stf එකයි මාර ගේමක් දුන්නෙ. එතන හිටපු උන් ගොඩක් දෙනෙක් එදා එක දිගට පැය 20ක් ඩියුටි හිටියා. රුවින්ක
පොලිසියට,හමුදාවට,එස්.ටී.එෆ්. එකට ජාතියේ උත්තමාචාරය!
යුද්දෙ තියෙද්දිත් කොටින්ගෙන් කාල යුද්දේ ඉවර වෙලත් කොටින්ගෙන් කනවානේ.ලැජ්ජයි.
සන්නද්ධ හිරකාරයෝ දෙතුන් සීයක් ඉන්න තැනක පාලකයෝ අතලොස්සකට කරන්න පුළුවං මොකද්ද? මිනිස්සුන්ට අපහාසර කරන්න එපා..
පොලිසියට, හමුදාවට අපේ උත්තමාචාරය!
නායකත්වය දුන්න අයටනේ වැඩේ දෙන්න තිබුණේ.අපරාදේ ඔහොම චාන්ස් එකක් ආයි එන්නේ නෑ
මම කියන්න ඕන කතාව මට කලින් සිංහයෙක් කියලනේ....වැඩේ කැතයි හොදේ...
මේගොල්ලන්ගෙ දැන් ලෙක්ක කියන කේ.පී.වත් ගෙනල්ල මේ කට්ටිය එක්කම තියන්න ඕන..??