මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ දෙක සියයට අසූවක් පිරී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියයි.
මීට සති කිහිපයකට පෙර එහි ජල මට්ටම සියයට විස්ස දක්වා පහත වැටී තිබිණ.
ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන, කැනියන්, විමලසුරේන්ද්‍ර, පොල්පිටිය උපරිම ජල විදුලිය නිෂ්පාදනය කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලයෙන්ද? රොන් මඩ වලින්ද? කොහොම වුණත් විදුලිය නොකපන එක ලොකු දෙයක්. (නි)
වැස්සයි වැස්සේ.... (නි)
වාසනාවන්! කොළපාට පරිසරය දකිනකොටත් ආසයි. (නි)
රොන්මඩ පිරීම පිළිබදවත් සැළකිළිමත් වෙන්න වෙයි. (නි)
සති දෙකකින් කියයි වතුර ඉවරයි කියලා. (නි)