දඹුල්ල කුරුණෑගල පාරේ ගමන් කළ කන්ටේනරයක් පාරේ ගසක අත්තක හැපීමෙන් කන්ටේනරය පාරේ ගිය වෑන් රියක වැදුනේය. කන්ටේනරය ලිස්සා එනු දුටු වෑන් රියදුරා තිරිංග පාගා වෑන් රිය නතර කැර නොගත්තේ නම් එහි ගමන් කළ දස දෙනා ඊට යටවී යෑමට ඉඩ තිබිණි. වෑන් රියදුරා පමණක් සුළු තුවාල ලැබීය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරාණෙනි, ඔබ නියම ප්‍රවීණ රියදුරෙකි
හැම රියදුරෙක්ම මේ වගේ කල්පනාවෙන් යනවා නම් ගොඩක් අනතුරු වළක්ව ගන්න පුළුවන්
මේ කන්ටේනර් රියදුරා වගේ රියදුරන් රටටම විනාශයක් කියන එකයි මගේ නම් අදහස...
මෙය කිසිවිටකත් සිදු නොවිය යුත්තක්. ඕනෑම කන්ටේනරයක් මහාමාර්ගයේ ගමන්කරනකොට කන්ටේනරය කන්ටේනරය රැගෙන යන තට්ටුවට ලොක් කල යුතුයි. නිකන් තට්ටුව උඩ තියාගෙන ගියොත් මේවගේ අනතුරු වෙනවා. පේන විදිහටනම් මේ තට්ටුවේ කිසිම ලොක් එකක් නැහැ. මේවට දැඩි දඩුවම් දියයුතුයි.
මේ කන්ටේනර් රියදුරා තව දුරටත් රියදුරු සේවයට සුදුස්සෙක් නෙමෙයි
සංකල්පනාවට වඩා ලොකුයි කල්පනාව
මේ පාරේ මීට පෙර කන්ටේනර් ගිහිල්ලම නැද්ද? මෙය සිදුවුනේ කෙසේ දැයි හිතාගන්නවත් බෑ......
දෙවියන් වහන්සේට ස්තුති වේවා!!!!!! ඔවුන් ගේ ජීවිත බේරා දුන්නාට
දෙවියන්ට නෙවෙයි, වැන් රියදුරාටයි ස්තූතිය ජිවිත බේරාගත්තට... එත් තන්ටේනර් රියදුරාගේ නොසැලකිළිමත් බවයට දැඩි දඩුවම් දිය යුතුයි.
මොකද ? දෙවියන් වහන්සේත් රියදුරෙක්ද ?
සම්මාන වලින් පිදිය යුත්තේ මෙවැනි රියදුරෝයි
පාරට අවහිරවෙන මෙහෙම අතු පාරේ තිබුනේ කොහොමද? අනික රටේ හැම ප්‍රධාන පාරක්ම ඉතාම පටුයි. ඉතින් රියදුරන්ට බැනලා වැඩක් නැහැ. මිනිස්සු පාරට වාහන දාන්නේ ඇතිවෙන්න බදු ගෙවලා.