තෙල්, ගෑස් හා කිරිපිටි මිල වැඩිකිරීමත්, එළවළු ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමටත් එරෙහිව පිළියන්දලදී අද උද්ඝෝෂණයක් කළ ජනතා විමුක්ති පෙරමුණ නගරයේ වෙළෙඳුන් වෙත ගොස් ඔවුන්ද දැනුවත් කළේය. පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැත්තම් හොඳයි.
jvp ජය වේවා !!!
ලංකාවේ ජීවනවියදම් ප්‍රශ්ණයක් නැතිබව ඉහත කමන්ට් වලින්ම ඔප්පුවේ. එහෙමනම් ජවීපෙට පිස්සු.
මේ ගොල්ලෝ කරන්න දන්න එකම දේ කරලා බලනවා රට හදන්න පුලුවන්ද කියල.
ලංකාදීපේ news වලට coments දෙන සෙට් එකටයි මේ කාරුණික නිවේදනය.... අපි කට්ටිය ඇනකොටාගෙන හරියන්නේ නෑ... තේරුණාද...? මොකද අර ඉන්දුත් කියල තියෙන විදියට කොයි කවුරු ආවත් අපිට සෙතක් නම් නෑ...
පන්සලකට පල්ලියකට යන්නෙ නැති , වෙසක් එකට පහනක් දල්වන්නෙ නැති මෙයාල කොහේද අපේ රටේ පාලනය ඉල්ලන්නෙ..........
ඇත්තටම අවශ්‍ය වූ දෙයක්...
ගෙදරටවෙලා පවුල ආරක්ෂාකරන් ඉන්න....
මේ සැරේ කාටද දන්නේ නැ පෝස්ටර් ගහන්නේ...
ලංකාව දෙකොන විලක්කුවක් බවට පත් කලේ කොටි සහ මෙයාල තමා, ලැජ්ජ නැතිකම................... වඩා ලොකුයි වගේ ? නේද ?
අපේ STF එකේ ආදර්ශ පාටය "නොහෑක්කක් නොමෑත", JVP එකේ "කල හෑක්කක් නොමෑත".......
අපේ STF එකේ ආදර්ශ පාටය "නොහෑක්කක් නොමෑත", JVP එකේ "කල හෑක්කක් නොමෑත".......
එළවලු ඇතුලු භාණ්ඩ වල මිල ඉහළ යන්නේ ඉල්ලුම සැපයුම අනුව.. මෙයාලා කැගැහුවට මිල පහල යන්නේ නැ.. එහේනමි ජේ.වී.පී එකට තියෙන්නේ එළවලු පළතුරු වගා කරන්න. මිල අඩු කර ගන්න ඔනිනමි..
සමහර අය දන්නේ නෑ jvp එක නැත්නම් අද ලංකාවක් නෑ කියලා
ආයෙ ලණුවක් දෙන්න වගේ හදන්නේ....
රංජිත් ඔයාලේ අදහස නම් හොදයි. ඒත් කුඹුරු කරලා වි කාටද දෙන්නේ.කවුරු කළත් ඔච්චර තමයි.
ජ ව් පෙ නිසා රට මෙහෙමවත් බේරිලා තිබෙන්නේ .ජයවේවා .
ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා.
ඉන්දු ඔයා හරි
කෙනෙක් දියණුවී ඉහලට යනවා. කෙනෙක් දියුණුවී ඉහලට යනවා. බලා ඉදින්නට බැරිනමි. කර වටකරදාපියවු තොප්පියක් ලෝකේ චාරේ එකයි දැන්. ඇවිද්ද පය දහස් වටී.බඩු මිල නම් ........................
ඔව් මෙයාලා ආවොත් ඔක්කොම අඩු කරයි. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියනවනේ ඒවගේ තමයි මෙයාලත් කරන දේකුත් නෑ ඇවිදිල්ලේ ඉවරෙකුත් නෑ
මේකේ ප්‍රතිචාර දාන අය දන්නේ නෑ jvp එක නැත්නම් අද ලංකාවක් නෑ කියලා
මේ කට්ටිය එකතුවෙලා එලවලු ටිකක් වවල ජනතාවට කන්න දුන්නනම් හොද නැද්ද මේ වගේ කාලය නාස්ති නොකර
ජීවන වියදම තව වැඩි වෙන්න ඕන . මේ හොඳටම මදි. පේනවනෙ උඩ තියෙන දේශප්‍රේමි කමෙන්ට්ස්.
අද වෙනකන් 87-89 කාලයේ කරපු අන්ත තිරිසන් මිනීමරු අපරාද ගැන රට ඉදිරියේ ස්වයං විවේචයක් නොකරපු අය ලැජ්ජා නැතුව අපි හමුවට එනවා. බුදු දහමට අනුව නම් නිරයම තමයි අත් වෙන්නේ
ඔය නාස්තිකරන වෙලාවේ කුඹුරක් කෙටුව නම් වී ටිකක් වත් ගන්න පුළුවන්
පාරට බැස්සම ජීවන වියදම අඩු වෙනවද?
උද්ඝෝෂණ කොතැනද, ජවිපෙ එතනයි. ජවිපෙ කොතැනද, ජාතික දේපළ විනාශයි
අනේ ඇත්තට ලැජ්ජ නැති හැටි. බස් , කර්මාන්තශාලා, විදුලි ට්‍රාන්ස්ෆෝමර්, ගිණිතියල, මිණී මරල, විනාශකරල තව රට හදන්න කතා කරනවා
මෙයාලා උද්ඝෝෂණය කරනවා විතරයි.මේ නාස්ති කරන වෙලාව රටට වැඩක් කලා නම් නරකද.
පාරට බැස්සම බඩු මිල අඩු වෙනවද ???
දැන් ඉතින් සරත් ෆොන්සේකා නිදහස් කරපු නිසා ජීවත් වෙන්න වෙන මොකක් හරි හොයා ගන්න වෙනවා
මේ අයගේ කෙරුවාව මුළු ලංකාවම දන්නවා