ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මාතර අකුරැස්ස පාරේ උනැල්ලේ පවත්වාගෙන යන ඌරු කොටුවෙන් පරිසර හානියක් වෙතියි කියමින් පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂණයට මහා සංඝරත්නය ද සහභාගී විය.
ජවිපෙ දකුණු පළාත් මන්ත්‍රී ජයන්ත පතිරණ මහතා පැවසුවේ මෙම ඌරුකොටුව සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවයි.
නියමිත ප්‍රමිතය අනුව ඌරුකොටුව පවත්වාගෙන යන බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරන්ව මරන්න ඉස්සර කට බැඳලා හොට ගහනවලු නේද (ස)
ඇයි, පල්ලිවලින් එන ශබ්ද දූෂණ නෙවෙයිද ? (ස)
මේ විරෝදය සාධාරණයි ඒ සත්තුන්ට ජිවත් වෙන්න ඉඩ දෙන්න (දී)
මොකද්ද උරු කොටු වල තියෙන ප්‍රමිතිය (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
සත්තු නොමරනු(දී)
උතුම් වැඩක් ජේ.වී.පි යෙන් (දී)
සම්පත් පල්ලියෙන් උද්ඝෝෂණ කරන්නේ නෑනේ (ස)
වෙන වැඩ නතුවාටද උරු කොටු කරන්නේ (දී)
පක්ෂ භේධයකින් තොරව එකතු වෙමු (දී)
මේ වෙළෙද පොල නිසා සැපයුම වෙනුවට ඉල්ලුම නවත්වන්න. නැතිනම් වෙන්නේ ඉල්ලුම තිබෙන නිසා කළු කඩ හැදෙයි . (ස)
ඇයි ගල් ගහන්නේ නැත්තේ (ස)
ලසන්ත, පල්ලියේ උද්ඝෝෂණය කරන්නේ නැහැ. හැබැයි ශබ්ද දූෂණය කරනවා (ස)
සත්ව ඝාතනය නැති කරන්න ඕනේ (දී)
ලසන්තලා සුගත්ලා, ඕන දේකට ගෝත්‍රික න්‍යාය ඉස්සරහට දා ගන්නවා. අපි කවදද ශ්‍රී ලාංකිකයෝ විදියට හිතන්නේl එතකම් අපි නොදියුණු රටක්. (ස)
ජවිපෙ රට ගත්තොත් මුළු ලංකාවම ඌරුකොටුවක් කරයි.(නදී)
ජේ.වී.පී ය ආණ්ඩු නොකරයි . ඌරු කොටු කරයි . මේ දවස් වල වේලි වේලි ඉන්න එකේ මරාගෙන කන්න මොකෙක් හරි හොයාගන්න එපැයි.(නදී)
රැකියා නැතුවට මෙවන් රැකියා තෝරා ගන්නවාදමන්දා (දී)
කරන මේ විරෝද තාවයට අපි අපේ සහය දෙන්න ඕනේ (දී)
සත්තු මරන්න එපා........ අපි කොහොම හරි මෙවන් වැඩ නතර කරන්න ඕනේ (දී)
අල්විස් ඔබ හරියටම හරි. (ත)
ඉතා හොද වැඩක් (දී)
ඇයි හාමුදුරුවන්ට බැරි අද රටේ වෙන හොරකම් ගැන කතා කරන්න.(නදී)
මහා සංඝරත්නය කිව්වේ පැපිලියානේ වගේ අය ද ? (නි)
ඒ උරු කොටුවට අපෙ විරෝධය (දී)
අනේ මන්දා, මෙහෙමත් මිනිස්සු? (නි)
ඒවා හොද වැඩ (දී)
සත්තු මරැගෙන කන එක හොද වැඩක් කියාලද හිත ඉන්නේ (දී)
ජනතා විමුක්ති පෙරමුණේ අය 88 කාලෙ කරපුවා තාම මතකයි අපට. (නි)
පල්ලිවල දවසට 06 පාරක් දාන සද්දේ ලසන්තට ඇහෙන්නෙ නැහැ වගේ . (නි)
අන්න හරි ලසන්ත. (නි)
හාමුදුරුවෝ ලොකු තැන්වල වෙන වැරදි දක්න්නේ නැහැ. පොඩි මිනිස්සුන්ට කරදර කරනවා.(නදී)
මේක බෞද්ධ රටක් කියලා අමතකද?(නදී)
පන්සල් වලින් ගම දෙකක් වෙන්න දාලා කරන ශබ්ද දූෂනයට කව්ද උද්ඝෝෂනය කරන්නේ.(නදී)
අපි මේ මොහොතේ මේ ප්‍රශ්නය වෙනුවෙන් ජේ.වී.පි සමග එකතු වෙන්න ඕනේ (දී)
පාර්ලිමේන්තුවේ පනතක් ගෙන්න සියලු සත්ව ඝාතක ස්ථාන වසා දමන්න කියලා (දී)
සත්තු මර මරා ඉන්නේ නැතුව වෙන රස්සාවක් කරන්න (දී)
මෙන්න තවත් සංදර්ශනයක් (ස)
මෙන්න තවත් සෝභන ජනප්‍රිය තාලේ සංදර්ශනයක් (ස)
ඌරු කොටුවයි පන්සලයා පටලවා ගන්න එපා. (ස)
මෙවන් වැඩ නතර කරන්න, සත්තු මරණ එක , මරන්න සත්තු ඇති කරන එක මොන තරම් පවක්ද (දී)
දැනටත් රටෙන් භාගයකට මන්ද පෝෂණය. සේවා කරලා ප්‍රෝටීන් ඌණතාවෙට මොකද්ද දෙන විසඳුම. මුං ඇට කිලෝවක් කීයද? සෝයා කිලෝවක් කීයද ? (ස)
මෙහෙම කරාම සංසාරෙන් එතෙර වෙනවද (ස)
අලි මැරෙන ඒවා පෙනෙන්නේ නැත්ද... ඒවට උද්ගෝෂණ කළොත් ලකුණු වැටෙනවා මදී. මේවට ලකුණු වැඩී. (ස)