ජනතා විමුක්ති පෙරමුණු දෙකඩ වීම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලත් බරපතල තර්ජනයකියි සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුව ලංකාපුරයේ දී පැවැසීය. එහි කැරැලි පාර්ශ්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බැහැරව ආයුධ පිළිබඳ විශ්වාසයක් තබාගෙන ඉලක්කගත වැඩ කරන බව ද සරසවි අර්බුද පිටුපස ඔවුන් සිටින බව ද ඔවුන්ගේ කුමන්ත‍්‍රණවලට දරුවන් ගොදුරු නොවිය යුතු බට ද ඇමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් පාලනය කල යුත්තේ ජනතාවට පාලනය ගැන විශ්වාසය ඇති වන ලෙසයි. එසේ නොමැතිව ඔවුන්ගේ බුද්ධියට නිගා කරමින් වචන හරබ තුලින් අසත්‍ය සත්‍ය බවට පෙරලමින් රටක් පාලනය කරයි නම් මෙවැනි විපත් වැළක්විය නොහැකිය.
කූඩැල්ලා මෙට්ටෙ තියන්ට බෑ කියන්නෙ ඕකට තමයි
ඇමතිතුමාට දේශපාලන මතයෙන් විරුද්ධ වුනාට මම මේ කියලා තියෙන කථාව ඉහලින්ම අගය කරනවා.
නියපොත්තෙන් කඩන්න. එවිට පොරවක් අවශ්‍යය නොවෙනු ඇත