ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය දෙහිවල සරණංකර මාවත ක්‍රීඩාංගනයේ දී ඇරැඹිණි. නායක සෝමවංශ අමරසිංහ ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් ඇතුළු පක්ෂ නායක කාරකාදීහු ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සෙනග වැඩිය පේන්න නැහැනේ
දැන් කාලයි තියෙන්නේ.
අන්තිම හුස්ම ටික
දැන් මේ අයගේ සීනුවේ කොටසක් වෙන පිරිසක් අයිති කරන් කියන්නේ ඇත්තද?
මොකක්ද නැවේ නම?
පක්ෂයේ පොඩි වෙනසක් වුනොත් දිගු ගමනක් යන්න පුළුවන් වෙයි
නැවෙන් ලොකු ඉඩක් ආවරණය වෙලා තියෙනවා.ලස්සනයි
මගේ මවුබිම බේරාගත් රතු හමුදාව නුඹයි. නුඹෙන් තොර මවුබිමක් අපට නැත
නැවක් හොයා ගත්ත එක හොදයි. හදිස්සියනට පැනලා යන්න වුනත් පුළුවන්නේ
මට රතු හමුදාවෙන් මගේ හැදුනුම්පත වත් බේර ගන්න බැරි උණානේ
නැවට මිනිස්සු එකතු කරන එක තමා අමාරු
ජය වේවා!!
නියමයි සහෝදරයා...