ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ හැවිලොක් ටවුමේ බී ආර් සී පිටියේදී පැවැත්වේ .
පක්ෂ නායක සෝමවංශ අමරසිංහ හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුද විදේශ නියෝජිතයෝද පෙළපාළියේ අය අතර වුහ.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ හැවිලොක් ටවුමේ බී ආර් සී පිටියේදී පැවැත්වේ .
පක්ෂ නායක සෝමවංශ අමරසිංහ හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුද විදේශ නියෝජිතයෝද පෙළපාළියේ අය අතර වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් ඔබ සියල්ලන්ටම්
කාලයක් රතට රතේ ලේ වගිරුව, දැන් ගොඩ එන්න දරන උත්සාහය හොඳයි. හැබැයි මේ දේවල් මතක තියෙනකන් හොඳ ප්‍රතිපත්ති ගොඩ නාග ගත්තත් බහුතර චන්දය මත පාලනයට එන්න අමාරුයි.(ස)
සත්‍යය එළිදැකපු මැවි රැළියක්. (නි)
පාසල් ළමයෙක් යොදා ගැනීම සුදුසු නෑ.(ස)
මොවුන්ට තාමත් බැහැනේ පර සුද්දන්ව ඔලුව උඩ තියාගන්නේ නැතුව රැස්වීමක් තියන්න.(ස)
ඇත්ත. පාසල් ශිෂ්‍යයෙක් යොදා ගැනීම නම් පහත් වැඩක් (නි)
යට රෝදේ සුළු ධනේෂ්වරය. උඩ රෝදේ මහ ධනේෂ්වරය. උඩ රෝදේ රැක ගන්න දැඩි ආයාසයක් දරන බවයි පෙනෙන්න තියෙන්නේ.. (නි)
ප්‍රතිපත්තියට ජයවේවා !!! (නි)
රටේ ඉන්න වැඩිදෙනා අනුන් අනුකරනය නරන අය මිසක් තම බුද්ධියට තැන දෙන හිතලා තීරණ ගන්න අය නෙමෙයි. ඒකයි මේ රටට වෙලා තියෙන්නේ, සඳුන් ඹයා කියන ජාතික නායකයො මනින්නේ මොන මිම්මකින්ද? දැනට ජාතික නායකයො කරන හැටි හරිද? නිකන් අනුන් කියන්නන් වාලෙ කියන්න එපා (නි)
ආකර්ශනියයි !!! නමුත් සෙනග මදි නේ ..... (නි)
අර මොකෝ බෙල්ලක් කපන්න හදන්නේ? (නි)
නිර්මාණශීලිත්වය අතින් නම් ඔබේ අහලකින්වත් යන්න කාටවත් බැහැ. ඔබ අවංකයි කියලත් බොහෝ දෙනෙක් පිලිගන්නවා. එත් කෝ පාක්ෂිකයෝ? සම්ප්‍රදායික පක්ෂ වල වැඩිපුර ඉන්නේ හොරු බව දැන දැනත් මිනිස්සු ඒවා පස්සෙන් යනවා. ඒ අයත්, මධ්‍යස්තව ඉන්න පිරිසත් ඔබේ පැත්තට හරවා ගන්න තරම් ජනතාවට ආකර්ශනීය වන වැඩ පිළිවෙලක් ඔබට නැහැ. (නි)
මෙයාලා කොච්චර පිස්සු නැටුවත්, මැයි රැලිය හරි වැදගත් , බොහොම ක්‍රමවත් , හොදයි. (නි)
හොඳ ප්‍රතිපත්ති තියෙන රටට වැඩක් කරන්න පුළුවන් ජේ.වී.පී. එකට රට කරන්න දෙන්න තරම් අපේ රටේ අයට තවම මොළේ පෑදිලා නැති නිසා අපේ රටට කවදා හොඳ කලක් යාවිද මන්දා? (නි)
ජය වේවා! (නි)
ප්‍රතිපත්තියක් හැටියට ඔබේ පක්ෂය තරම් හොද පක්ෂයක් නැති බව අපි දනිමු.ඒක නිසා පක්ෂය හදාගෙන ඉදිරියට යන්න. ජයවේවා !!! (නි)
නැතුව ..නැතුව .. වෙන පාටක් අරන් හරියන්නේ නැහැ
කවිෂා, සහෝදරවරුන්ට නෙමෙයි දැන් ඇප නැත්තෙ, ඡනතාවට. ඔහොම තව ටිකක් යං. ඇප ලැබෙයි අපිට. (නි)
ඔව් කවීෂා, ආකර්ශනීයබවෙන් ඉහලයි.නමුත් මෙයාලට තාම ජාතික නායකයෝ නැහැනේ. ඉතින් කොහොමද ඡන්ද දිනන්නේ? (නි)
වෙන පාටක් දෙමුද
අනේ වාසනාවන්
ජයවේවා
අනිවාර්යයෙන්ම රතු වෙන්න ඕනෙනේ (දී)
මැයි රැලිය අයිති කාටද කම්කරුවන්ට නොවෙයිද
පෙළපාලිය ආකර්ශනීයයි. නමුත් ඡන්දෙකදී ඇපත් නැහැනේ සහෝදරවරුන්ට. (නි)
අනේ සෙනග නැහැනේ (නි)
රතුම රතු වුණත් කෝ සෙනග? (නි)