දෙවිනුවර තුඩුවේ සිට මාතර, ගාල්ල, කොළඹ ගම්පහ කෑගල්ල පසුකැර පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ රිය පෙරහර පේදුරුතුඩුව බලා යන ගමන් කුරුණෑගලට අවුත් රජයේ වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කෙළේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා තමයි අපේ රට කෑවේ. (නි)
මේවත් මෙහෙම තියෙන්න ඕනෑ තමයි. එතකොට තමයි පාලනයක් ඇති වෙන්නේ. (නි)
ගොවියෝ සෙරෙප්පුත් නැතවි පාරෙ යනකොට ඇයි සහෝදරයන්ට සපත්තු? මේකද සමාජවාදය..? ඔයාලත් අමුඩ ඇදගෙන ගියානම් තමයි හොද?(නු)
ඒ අය දන්නේ කාට හරි බණින්න විතරයි. කරන වැඩක් නම් නැහැ පේන්න.(නි)
කැකිරාව, කලාවැව හා ඒ අවට ඉන්න ජනතාවට 89 අවුරුද්දෙ උන දේවල් මතක් කරදෙනවා දැං හැමෝටම ඒවා අමතක වෙලානෙ ඉන්නෙ...(නු)
ඔහොම යං ඔහොම යං.. ඇයි මතක නැද්ද? වැව් දහස, කිරි ඇතිලියෙන් ඔබ්බට.. මීළගට පැදුරුතුඩෙන් ඔබ්බට.. (නු)
මේ කුරුණෑගල නේද???(නු)
අපරාදෙ මේ කෑගිහිල්ල...(නු)
දඹුල්ල කුරුණෑගල වගේ වෙලාද?...මේකේ තියෙන්නේ කුරුණෑගල පේෂකර්ම එකයි,බස් නැවතුම ලඟ පින්තූරනේ(වි)
කට්ටියකට නම් මේවා ගැන පොඩි ඉරිසියාවක් ඇති. ඉතින් ඒකට අපි මොනවා කරන්නද අනේ ? (නි)
ඔයාල හැම සටනම පටන්ගන්නවා..... එත් එවර කරපු සටනක් නම් අපි තම දැක්කේ නැ.... හරි ඉතින් මේක පේදුරු තුඩුවෙන් එහාට යන්න තැනක් නැති නිසා එතනින් එවර වී වගේ....(නු)
මෙය පමණයි මේ ගොල්ලන්ට කළ හැකි උපරිම දෙය...!!(නු)
මම හිතන්නෙ වැඩිහිටි ගොවියෝ අමුඩ අදින්නෙ නැහැ.. ඒ ජේ.වී.පී. එකේම අය වෙන්න ඇති..!!(නු)
ලෝකයේ ඉන්න ලොකුම මෝඩයෝ ටික ඉන්නෙ ලංකාවෙ බව ලෝකයටම හෙලිකිරීම ගැන ලාංකිකයෙකු වශයෙන් හරිම කණගාටුයි..!!(නු)
ජයවේවා!! ජයවේවා!!(නු)
අනේ හැමදාම විසිල් විතරයි බල්ටි නැහැනෙ.. මේගොල්ල හැමදාම උත්සාහ කරන්නෙ ජනතාවට අමුඩ අන්දවන්න තමයි.. මේ ලණු කාලා තදට අමුඩ ඇදලා පෙරහැරේ යන්නත් කට්ටිය ඉන්නවානේ.. අනේ පව්..!!(නු)
අර මොඩ් ගොවියා කවුද?(නු)
අමුඩෙත් ගලවාගෙන පේදුරුතුඩුවෙන් මුහුදට පනින්න...(නු)
ඔන්න ඔහේ කරගත්තාවේ අනේ. මොකෝ ඒ මිනිස්සුන්ට කියලා නිදහසක් නැද්ද? (නි)
හැමදාම ඔහොම තමයි ඉතිං. කවදාවත් අනාගතයක් ගැන හිතන්නේ නැහැ. (නි)
මේ අය මාක්ස් වාදය අත අරිනවනම් විතරයි අපේ රටේ ජාතියේ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙන්නේ.(දී)
අතාරින්න එපා . ඔහොම යන් (දී).
විපක්ෂයක වගකීම (දී)
ජයවේවා ජයවේවා ජයවේවා (දී)
තව හයියෙන් තව හයියෙන් (දී)
විවේචනය හොදයි. නමුන් ඔයාලා විකල්ප වැඩ සටහනක් ඉදිරිපත් කරන්න.(නු)
ගොවියෝ අමුඩ ඇන්දෙ ඉස්සර... අනිත් අයත් ඇදගෙන එන්න තිබුණනෙ...(නු)
ලස්සනයි..!! අර රතු ඇදගෙන ඉන්නෙ රට ගොවියොද?(නු)
දිගටම ගිහින්, පේදුරු තුඩුව පහු කරලා තමිල්නාඩුවට යන්න. එහෙ ගිහින් උද්ඝෝෂණ කරන්න...(නු)
ඒකාබද්ධ විපක්ෂයක් ඇතිව සංවිධානාත්මකව ආණ්ඩුව කරන්නාවු වැරදි ජනතාවට ප‍්‍රායෝගිකව පෙන්වා දිම තුළ මේ ආණ්ඩුව කරන්නා වු සමහර වැරදි ජනතාවට අවබෝධකර දිය හැකිය.(නු)
ඇයි පොලොන්නරුවට ආවෙ නැත්තෙ.. අපිව අමතක කරන්න එපා..!!
ඔයගොල්ලවත් මේ විදිහට මේ ආණ්ඩුවෙ දේවල් හෙළි කළේ නැත්නම් මොනවා කරයිද දන්නෙ නැහැ.. (නු)
මේ ඔක්කොම හිතන්නෙ තමන් ගැන විතරයි.. තමන්ට වාසියක වෙන වැඩවලට විතරයි කතා කරන්නෙ..!!(නු)
දිනන තුරු (ස)
මේ අයට ටික කාලයකට පාලනය දුන්නනම් හරි... (ස)
අර අමුඩේ ඇදගෙන යන ගොවි අනුරූ ටිකත් එක්ක කලිසන් ඇදගෙන යන්නේ රුසියන් විප්ලවේ මෙහෙයවපු මහ මොල කාරයො ටික දෙනාද?(නු)
අමුඩෙ ඇදගෙන පාරට ඇවිල්ලනම් වැඩක් නැහැ.. කුඹුරට බැහැලා වැඩ පෙන්නන්න කියන්න.. හැමදාම ජේ.වී.පී එකනම් කළේ පාර දිගේ විරෝධතා පැවැත්වීම තමයි.. වෙන මොනවත් කරන්නත් බැහැනෙ.. රට ගැන හිතල වැඩක් කරන්න..(නු)
ඔය මයික් එකෙන් කෑගහන කෙනාටත් අමුඩයක් ඇන්දුවනාම් නරකද?(නු)
ඔහොම පේදුරුතුඩුවට ගියාම නවතින්න එපා. කෙලින්ම තමිල්නාඩුවට යන්න.. එතකොට රට නිදහස්..!!(නු)