අගවිනිසුරුවරියගේ දෝෂාභියෝග පෙත්සම විභාග කරන අභියාචනාධිකරණයේ නොතීසි අනුව එහි යන බව ජනතා විමුක්තු පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියයි.
අගවිනිසුරුවරියගේ දෝෂාභියෝග පෙත්සම විභාග කරන අභියාචනාධිකරණයේ නොතීසි අනුව එහි යන බව ජනතා විමුක්තු පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තූතියි. ඔබ අපේ ඡන්දෙට යම් සාධාරණයක් ඉටුකළා. (නි)
1971කේ විප්ලවයක් කළා අපට නිදහස අරන් දෙනවා කියලා. ඒ කියන්නෙ දැනට අවුරුදු 40කට කලින්. කවුරුහරි කියන්න බලන්න 71ට කලින් තිබුණු නිදහසට වඩා වැඩියමක් මේ අය අද අපට දිනා දීලා තියෙනවද කියලා. (නි)
"සුසන්ත 2013-01-03 08:08:33 එතකොට අගවිනිසුරුතුමිය මේ තිබෙන චෝදනා අනුව වරදක් කරලාම නැද්ද? අපට තිබෙන ගැටළුව ඒකයි." වරදක් කරලා තියෙනවා ම කියමුකෝ. නමුත් කෙහෙල් කැනක් කපපු මිනිහාගේ සිට මිනීමරුවා දක්වාම ලබන ඒ අයිතිය මෙතුමියට නොදෙන්නේ ඇයි? මේවා ඔයාට ගැටළු නෙවෙයිද? (නි)
ජය වේවා !! (ස)
බොහොම ස්තූතියි! (නි)
එතකොට අගවිනිසුරුතුමිය මේ තිබෙන චෝදනා අනුව වරදක් කරලාම නැද්ද? අපට තිබෙන ගැටළුව ඒකයි. (නි)
කවුරු මොනවා කිවුවත් ඔබලා තමයි පාර්ලිමේන්තුවේ සිටිය යුතුම වන්නේ. (නි)
අපි ඔබේ කැපවීම ඇත්තෙන්ම අගයකරනවා. (නි)
පාර්ලිමේන්තුවේදී තමන් මහජන නියෝජිතයින් බව සිහියේ තබාගෙන වගකීමෙන් කටයුතු කළ යුතුයි. (නි)
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්. ජය වේවා! (නි)
මෙච්චර කාලෙකට නම් නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. සද්දේ විතරයි ඇහෙන්නේ හැමදාම. (නි)
දැන් එතකොට කවුද මෝඩ? ඔයාලම කියන්න බලන්න. (නි)
මේ මදෑ ටික කාලෙකට... (නි)
හොඳ තීරණයක්, සුබ පැතුම් (ස)
එච්චරයි කොන්ද පණතියෙන කෙනෙකුට හිටියේ. ජය වේවා! (නි)
අන්තිමට කුමක් වේවිද
ජය වේවා! (නි)
බැලුවහම කරන වැඩකුත් නැහැ, නොයන තැනකුත් නැහැ. (නි)
බුද්ධිමත් තීරණයක්. (නි)
තව කවුරු යයිද දන්නෙ නැහැ. (නි)
ඒක ජනතා අයිතියක් (දී)
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
කැමැත්තක් කරන්න (දී)
ඕනෑම දේකට නිර්භයව කතාකරන කෙනෙක්. (නි)
අයියෝ සල්ලි
රටේ බෙදුම් - අපි හෙල්ලුම් (ස)