කරන්දෙණිය ස්ථාන දෙකකදී ටී කටස් අවියක් සමග කම්හල්කරුවකු ද අත් බෝම්බයක් සමග හමුදාවෙන් පැන ආ සෙබළකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. ටී කටස් හා ගල්ගටස් යන අවි කම්හල්වල නිෂ්පදනය කිරීම ඇරඹුණේ ටි 56 අවියේ ලක්ෂණ කිහිපයක් ඇතු කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු නම (දී)
නියමයි, අපි එහෙනම් ටී 56 වැඩි දියුණු කරලා ලංකාවේ හදමු... (ස)
මල්ලී, අල්ල අල්ලා ඉදලා හරියන්නේ නැහැ. දඩුවමත් එතනදීම දෙන්න ඕනෑ. (නි)
හොඳයිනේ ඕක තව වැඩි දියුණු කරල ආයුධ හදලා පිට රට වලට විකුණන්න පුළුවන්නම් අරාබියේ තෙල් වලට වඩා හම්බකනරන්න පුළුවන්.. ලෝකයේ තියෙන හොඳම ව්‍යාපාරය ඒක. (ස)
මොනවාද අප්පා මේ වැඩ ඇත්තට (දී)
බෞද්ධ රටක් ලෙස අවි අයුධ වෙළදාම අපට කැප නැහැ (අ)
අල්ලලා මොකද කරන්නේ. කියන්න බලන්න (දී)
එයා වෙඩි උණ්ඩයක් වගේද (දී)
බෞද්ධ රටක් ලෙස අවි ආයුධ වෙළඳාම හොඳ නෑ. එත්, මෙවැනි හැකියාවන් ඇති අයට නිසි තැනක් දුන්නා නම් අපේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය ආයුධ අපේ රටේම නිපදවා ගන්න තිබුණා. සෑහෙන විදේශ විනිමයක් ඉතුරු වෙයි එකෙන්. (නදී)
අර මල්ලී, මේ මල්ලී, ඔක්කොම මල්ලිලා.(නදී)