පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 1 hour ago
Y වරුණ · 1 hour ago අර ටෙලිකොම් එකේ යකඩ හොරලිය කියවිලි හදල උස්සන්න ගිහින් අහු උන කෙනාව උසාවියට ගෙන්න තාමත් බේරී උනානේ පොලිසියට?ලේජ්ජියි .(නදී) Reply 0
Y ගාමිණී · 1 hour ago ගල් රෝලෙන් තලලා කුඩු කරනවට වඩා, පාතාලයෝ කෑලි අමුනා තුවක්කු හදන වටත් වඩා යකඩ වලට උනුකරණ එකේ ඇති වැරැද්ද මොකක්ද? නඩුවක් දැම්මයි? බඩු රාජසන්තක කරයි. නැවත වෙන්දේසි කරයි. මේවට තමයි කියන්නේ අව නඩු කියලා.(නදී) Reply 0
Y හේවාවිතාරණ · 1 hour ago තුවක්කු අත් අඩංගුවට ගත්තටව ඒවා ගෙනාපු පුද්ගලයා අත් අඩංගුවට අරන් නැතිව වගෛ තුවක්කු අත්අඩංගුවට ගත්තට ඒවා ගෙනාපු පුද්ගලයා අත්අඩංගුවට අරගෙන නැහැ වගේ.(නදී) Reply 0
Y උපාලි · 1 hour ago තුවක්කු වලින් වන විනාසේ දැනගෙන තමා ඒවා වලක්කන්ට තමා උනුකරන්න හදල තියෙන්නේ.කොච්චර හොද දෙයක්ද එක (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ උදාර වූ මාතෲ භූමියයි.. ! (ස)
තේ බොන්න වෙන්න ඇති සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා..(ස)
අර ටෙලිකොම් එකේ යකඩ හොරලිය කියවිලි හදල උස්සන්න ගිහින් අහු උන කෙනාව උසාවියට ගෙන්න තාමත් බේරී උනානේ පොලිසියට?ලේජ්ජියි .(නදී)
ගල් රෝලෙන් තලලා කුඩු කරනවට වඩා, පාතාලයෝ කෑලි අමුනා තුවක්කු හදන වටත් වඩා යකඩ වලට උනුකරණ එකේ ඇති වැරැද්ද මොකක්ද? නඩුවක් දැම්මයි? බඩු රාජසන්තක කරයි. නැවත වෙන්දේසි කරයි. මේවට තමයි කියන්නේ අව නඩු කියලා.(නදී)
අපෝ ඒක කොච්චර හොදද (ස)
තුවක්කු අත් අඩංගුවට ගත්තටව ඒවා ගෙනාපු පුද්ගලයා අත් අඩංගුවට අරන් නැතිව වගෛ තුවක්කු අත්අඩංගුවට ගත්තට ඒවා ගෙනාපු පුද්ගලයා අත්අඩංගුවට අරගෙන නැහැ වගේ.(නදී)
කාගේ බඩුද මේ? (නි)
තුවක්කු වලින් වන විනාසේ දැනගෙන තමා ඒවා වලක්කන්ට තමා උනුකරන්න හදල තියෙන්නේ.කොච්චර හොද දෙයක්ද එක (ස)
එහෙම හැමෝම හිතනවනම් ලංකාවේ අපරාද අඩු වෙනවා (ස)