IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ටෝකියෝ නුවර වෙසක්

(සචිත් ලියනගේ ටෝකියෝ නුවර සිට) ජපානයේ ටෝකියෝ නුවර සාඛ්‍යමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ (හචි ඕජි විහාරයේ) වාර්ෂික වෙසක් මහා පිංකම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. විහාරාධිපති අමරපුර නිකායේ අනුනායක යාලගමුවේ ධම්මිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි, අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක රාජකීය පණ්ඩිත දවුල්දෙන  ඥානීස්වර මාහිමියන්, රාමඤ්ඤ මහ නිකායේ මහනායක රාජකීය පණ්ඩිත නාපානේ පේමසිරි මාහිමියන් ඇතුළු දෙස් විදෙස් ස්වාමින්වහන්සේලාගේ හා ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම උත්සවය සඳහා ජපානයේ වෙසෙන ශ‍්‍රී ලංකිකයින් විශාල පිරිසක් සහභාගිවුහ. පෙහෙවස් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ අටවිසි බුද්ධ වන්දනා වැඩසටහන් වලට අමතරව වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දන්සලක් හා වෙසක් කුඩු ප‍්‍රදර්ශනයක්ද ජපානයේ වෙසෙන ශ‍්‍රීලාංකික ප‍්‍රජාව විසින් සංවිධානය කර තිබිණි . 

ජපානයේ වෙසෙන ශ‍්‍රීලාංකික දරුදැරියන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ශ‍්‍රී දම්සර දහම්පාසලේ වාර්ෂික ත්‍යාගප‍්‍රදානෝත්සවය ද මෙදිනට යෙදී තිබිණි. විශේෂ ගුරු උපහාර වැඩසටහනක්ද පැවැත්විණි. තවද, ඇමරිකා  එක්සත්ජනපදයේ සිට වැඩම කළ යටියන වජිරපාල හිමි හා බොකංඔරුවේ දේවානන්ද හිමි විසින් ඉංග‍්‍රීසි බසින් ධර්ම සාකච්ඡාවක් පවත් වුහ.

 



අදහස් (0)

ටෝකියෝ නුවර වෙසක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 6 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 17 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 288 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 594 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 432 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 330 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site