ගල්කිස්සේ ටයර් කඩයක් අද අලුයම ගින්නකින් වැනසී ගියේය. එහි සේවකයෙක් ද ගින්නට හසුවී පිළිස්සී මිය ගිය බව පොලීසිය කියයි. ගින්න දෙපැයකට වැඩි කාලයක් පැවතියේය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතුරෙක්ටවත් මෙවැනි විපතක් සිදු නොවේවා
හදිසි පිටවීමේ දොරටුවක් සහිත පඩිපෙලක් පිටතින් තිබුණද ?
ගිනි ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති මෙවැනි ආයතන ලියාපදිංචි කිරීමේදී එම ආයතන/ගබඩා ආදිය ගිනිනිවන උපකරණ හා සංඥා නියමාකාරයෙන් සවිකර තිබේදැයි සොයා බැලිය යුතුයි. මැද පෙරදිග රටවල මෙම නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරනු ලබයිග
හරි බැරෑරැම් අනතුරක්..
ආයතනවල වැඩ කරන,සේවකයින් රක්ෂණය කල යුතුයි. වෙන රටවල රක්ෂණය නොකර සේවයට ගැනිම තහනම්
පව් දෙයියනේ... පරීක්ෂණයක් කරන්න වෙයි.. ඇත්තටම ගිනි ගත්තද? ඔහුට නිවන් සුව...!!
පව් අසරණ සේවකයා .නිවන් සුව ලබන්න ඕනි.තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න ඕන....
ගොඩක් කණගාටු දායක පුවතක්.
අනේ සරූක්, අපේ රටේ රබර් ගස් තිබුණා කියලා ඔට්ටපාලු හදලා කොහේ ගහගන්නද?
ටයර් නම් මොනවද.ඒත් මිනිස් ජීවිත.පව්.....
පව් අසරණ මනුස්සයෝ .. හිමිකරුවෝනම් රක්ෂණ වන්දි ගනීවි..ඒත් නැතිවුණ අසරණ ජීවිත.දරුවෝ ඉන්නවනම් ඒ දරුවෝ කොච්චර අසරණ වෙනවද ??? විශමයි මේ ලෝකේ.....
සැමට මරණය උරැම බව සත්ය යකි. එහෙත් මෙලෙස මරණය ඔබව වැළැදගැනීම අවාසනාවකි. ඔබට නිවන් සුව පතමි..
පව් අසරණයෝ .පොඩි අතපසු වීමක් හෝ නොසැලකීමක් ඇති මහ විනාශයකට. නැති වුණ ජීවිත ආයේ ගන්න බෑනේ......
පව් අර මනුස්සයා. ඔතන වෑඩ කරන ගොඩක් මිනිස්සු හරි හොදයි. ගිනි තිබ්බවත්ද කඩේට?
අපේ රටේ ඕනතරම් තියෙනවා රබර් ගස්
පොඩ්ඩක් හොයල බලන්න ඕන. කඩ අයිතිකරුවන් තමන්ගේ කඩේ ආරක්ෂාවට ගෝලයන් ඇතුලට දාලා ලොක් කරලා යනවා. ලොක් කරන්නේ ගෝලයෝ දොර අරගෙන හොරකම් කරයි කියල. මේකත් ඒ වගේ සිද්දියක්ද ?
ඉතාම ශෝක ඡනක සිද්ධින් දැන් අහන්න වෙන්නෙ .......!