ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය අද (3) පැවැත්වෙයි. මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ, ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.
මේ වනවිට කොංග්රස් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. ඇමෙරිකන් මාධ්‍ය සිදු කළ සමීක්ෂණයකට අනුව, මේ වනවිට ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය බොහෝ සෙයින් පහළ වැටී ඇත.
එබැවින්, මධ්‍ය වාර මැතිවරණයෙන් ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන්ට, ජනතා මනාපය අනුව, කොංග්‍රසයේ බහුතරය හිමිවීමට ඉඩ ඇතැයි පැවැසෙයි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ බහුතරය අහිමිවීම යනු, තීන්දු තීරණ ගැනීමේ දී සහ අණපනත් සම්මත කර ගැනීමේ දී ට්‍රම්ප්ට බාධාවක් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd