මෑතදී මියගිය වැඩිහිටියකුගේ බැංකු ගිණුමකින් රුපියල් එක් ලක්ෂ විසි දහසක් වංචනිකව ගත්තැයි කියන ජනප්‍රිය ටෙලි නිළි මලීශා ශ්‍යාමලී ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
උසාවියේ පෙනී සිටි නිළියට රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප දෙකක් නියම විය.
මිය ගිය අයගේ දියණිය උසාවියට කියා සිටියේ ඇය තම පියා සමග අසම්මත සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බවයි.
බ්‍රිතාන්‍යයේ පදිංචිකාරියක වන ඇය පොලීසියට පවසා ඇත්තේ ටෙලි නිළිය තම පියාගේ දේපොළ ද වංචා කළැයි ද ඇගේ පැමිණිල්ලේ සඳහන්ය.
වැඩිදුර විභාගය සැප්ත්ම්බර් 12 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ නිලියෝ ටික නරක චරිත හොදට රග පානවානේ.. (නි)
මොකුත් හිතන්න එපා
ඔය එක ටෙලි නාට්‍යයක පොඩි (තප්පර 5 ක )කොටසක් රගපෑවට මෙයාලා නිලියෝ නෙමෙයි. (නි)
දැන් සම්මත වැඩ කරන ටෙලිනිළියොත් ඉන්නවද ? (ස)
ඕක මොකක්ද? නාකි දේශපාලන නිලියෝ ආණ්ඩුවේ බැංකු වලින් ලක්ෂ 60, 70 නිවාස ණය අරගෙන පොලු තියන්න බලාගෙන ඉන්නේ (නි)
ඉස්සෙලම පුංචි තිරේ ඉන්පස්සේ අනාචාරේ ඊටත් පස්සේ සමහර විට දේශපාලනේ වගේ වැඩක? මේවා තමයි දැන් ලංකාවේ ලේසිම වැඩ.(ස)
රුපියල් ලක්ෂයක් දුන්න නම් ටෙලි නිළියක් සල්ලිවලටම ගන්න ලුළුවන්ලු. (ස)
මාල දිවයින, සිංගප්පුරුව වගේ රටවල් වල හෝටල් වලට අපේ ටෙලි නිළියන්ව පහසුවෙන් ගෙන්වාගන්න පුළුවන්ලු ලංකාවෙ හොටල් වලට වඩා. ඉතාලියේ කට්ටිය තමයි මේවා කියන්නේ. (නි)
හරි වැරදී අපි දන්නේ නැහැ. ජීවත්වෙන්න කරන අරගලය තමයි පෙනෙන්නේ (නි)
සේනාව ඇමරිකාවේ ඉදන් ආවලු.(නදී)
ඊළග චිත්‍රපටියට පෙර හුරුවක්ද දන්නෙ නැහැ (නි)
අයියලා එන්ට එපා සවුත්තුව දාන්න. දන්නේ නැතිනම් කට වහ ගෙන ඉන්ඩ අයියා. ඒක ළඟ එන ටෙලි නාටකයේ එක ජවනිකාවක් විතරයි. දෙනවා නේද ලකුණු ඔක්කොම.(නදී)
මේක මේ නිළිය විතරක් නෙමෙයි මේ වගේ මිනිහෙක් එක්ක එන ඕනැම කෙනෙක් කරන දෙයක්. මෙතන තියෙන ප්‍රශ්නේ පිටරට පදිංචි දුවට තාත්තා ජීවත් වුනේ කොහොමද කියන එක කොහොම වුනත් ඒ මනුෂ්‍යයගේ දේපොළ ගැන තියෙන කරුණාව හා දුක ගැනයි. අනේ මෙහෙම දරුවෝ.(නදී)
ගානක් නැහැ දුව තාත්තගේ දේපොළ බලාගෙන ලංකාවේ හිටියනම් ඔය වගේ දෙයක් නොවන්න තිබුනා. නිළිය තාත්තාව බලාගන්න ඇතිනේ. ලක්ෂ එක හමාර මොකක්ද? මෙන්න මෙහෙ එන්න ළමයෝ.(නදී)
නිලියෝ නළුවෝ ඔක්කොම එකයි.නිලියෝ ගණිකා වෘත්තියේ. නළුවෝ ගණිකා මඩම් කරගෙන යනවා. මේ අතර සමහර මහා සිංහලයන් කියාගන්නා නළුවෝ දේශපාලකයන්ට කඩේ යනවා (නි)
අනේ දිසා , රංජනීට නන්දා කියන්න එපා එයාට දුක හිතේවි.(නදී)
ඔය නිළිය ගැන බම්බලපිටියේ ලංකා බැංකුවෙන් වැඩි විස්තර හොයාගන්න පුළුවන් (නි)
තාත්තා මෙච්චර දවසක් ජීවත් වුණේ කොහොමද කියලා කවුද එතකොට බැලුවේ? (නි)
රංජනී නැන්දත් නිළිය වගේම කෙනෙක් වගෙයි (නි)
නොම්මර එකයි. තව උත්සාහ කලොත් තව ටිකක් දියුණු කර ගන්න බැරි වෙන එකක් නැහැ (නි)
ඔව් දුව, රංජනී නැන්දා කියන දේ අහල ඉන්න.(නදී)
මේකත් රාජ්‍ය නොවන සංවිධානයක හරි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා ප්‍රකාශයක් නොකරන්නේ ඇයි? (නි)
ටෙලි නිලියන් අද කාලයේ තම ගෞරවය ගැන හිතනවා නම් නොයෙකුත් දේවල් අපට අද අහන්න ලැබෙන්නේ නැහැනේ. අද කාලේ නළු නිළියන්ගෙන් බහුතරය ඇත්ත ජීවිතයෙත් කරන්නේ බොරුව රගදක්වන එකනේ.එයාලගේ ආත්මය නැතිකරගන්නේ එයාලමයි (නි)
බැඳගන්න "ධනවත් ව්‍යාපාරිකයකු" නැතිවුනාම ජිවත් වෙන්න විදියක් තියෙන්නත් එපාය.(නදී)
ටෙලි නිළියන්ගේ අසම්මත වැඩ අපිට ගොඩක් නිතර ඇසෙන දේවල්. බඩු හොරකම් කරන, ගනිකා සේවයේ සිටින, සල්ලි වෙනුවෙන් ඕනෙම ජරා වැඩක් කරන සිද්ධීන් වාර්තාවූ අවස්ථාවන් එමට ඇත. එහෙත් මේ අය අතර බොහෝ හොඳ අයත් සිටිති.(නදී)