කී‍්‍රඩා නිල ඇඳුම් සැපයීමේදී ඇමැති ආරක්ෂක අංශයට රුපියල් පන් ලක්ෂයක වංචාවක් කළැයි බොරලැස්ගමුවේ ටේලර් සාප්පු හිමියකු වන ෂමින්ද විමලසේකරට කොළඹ වංචා විමර්ශන අංශය නඩු පැවරීය. ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ශ්‍රී සූරිය බණ්ඩාර මහතා පැමිණිලි කරුය. සැකකරුගේ නීතිඥවරයා පැවසුයේ රුපියල් දෙලක්ෂයක් පැමිණිලිකරුට ගෙවා ඇති බවයි. ඉතිරිය කොටස් වශයෙන් ගෙවන බවද ඔහු කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd