(කේ.ඩී.ජේ. නුගවෙල - මීරිගම සිට) - මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 05.06.2012 දින සිකුරු සංක්‍රාන්තිය නැරඹීමේ කදවුරක් සංවිධානය කර තිබු ණි. ග්‍රහලෝකාගාරයේ භාහිර කථිකාචාර්ය ගංගානාත කරුණාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිකුරු හිරු හරහා ගමන් කිරිම විදයාලීය දුරේක්ෂයේන් නිරීක්ෂණය කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබිණි. මේ සදහා විදුහලේ විදුහල්පති වන මක්කණිගොඩ අස්සජි හිමියන් සහභාගී විය..
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයෙන් හරි බලන්න ලැබීම සතුටුයි..
මගේ විදුහලේ ගුරැවරැන්ට සුභ පතමි..!! මේ පුවත දුටුවිට මට ගොඩක් සතුටු හිතුනා.. මට එදා බලන්න බැරි උනා.. මෙලෙස දැක ගැනීම සතුටක්..වගේම මට ආඩම්බරයි මගේ පාසල, මගේ මගේ ගුරැතුමා ගැන.. ගංගානාත ගුරුතුමනි.. ඔබට දිර්ඝායුෂ පතමි.. !!