කොළඹ පිටකොටුවේ ලෝක වෙළෙඳ පොළෙන් රුපියල් 2000ක් වටිනා ඩෙනිම් කලිසමක් සොරකම් කළ කොළඹ අලුත්කඩේ තරුණයකුට දඬුවම් නියම කරන තුරු ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් කළාට කමක් නෑ.පවු.කලිසම දෙන්න.අදින්න එකක් නැති නිසානේ ගන්න ඇත්තේ
ආ.. කලිසමක්ද හොරකම් කළේ? එහෙනම් ඉතිං මරණ දඩුවමම දෙන්න වෙයි
ලංකාවේ නිතිය අහිංසක පොඩි මිනිහට නම් අකුරටම ක්‍රියාත්මක කරනවා ලංකාවේ නිතියනම් නියමයි
ලස්සනට අදින්න ඕනේ. ඒ උනාට හොරකම් කරලා නම් නෙවි කොහොම උනත් දඩුවම නම් සැර වැඩි. වංචාව අනුමත කරනවා නෙවෙයි. ළදරුවෝ දුෂනය කරපුහම ඇප පිට නිදහස් කරනවා නම් මේවගේ හොරකමට දෙන දඩුවම ඊට වඩා ලිහිල් විය යුතුයි කියල හිතෙන්නේ
ඩෙනිම් කන්ටේනර් ගණන් හොරට බාන අයට කෝ දඬුවම්
ඔයිට කලිනුත් ඇඳුම් හොරකම් කර අය හිටියා නේද ?? එයාලට දුන් දඩුවම මොකක්ද ??
හොරකම කොහොම කළත් හොඳ නැහැ. මේ හොරකම කරලා තියෙන්නේ කලිසමක්. කලිසම ලබා දීලා ඒ කලිසමේ වටිනාම කිසියම් පුණ්ය ආයතනයක් මඟින් ගෙවා දැමීමට වැඩ පිළිවෙලක් යොදන්න. ඒ වගේම හොරකමට දඬුවම විදිහට නියමිත කාලසීමාවක් ප්රඟජා සේවයෙහි යොදවන්න.
අසංක, ඉස්සන් හාල් මැස්සන් මිස පහළ පෙළේ ලොකු තල්මසුන් හිර වේවිද මාළු දැලේ පිස්සන් තැනූ නීතිය රට කරණ කලේ නීතිය මෙයයි බැරි මිනිහට නිතර වෙලේ
ඉස්සන් හාල් මැස්සන් මිස පහළ පෙළේ ලොකු තල්මසුන් හිර වේවිද මාළු දැලේ .........................................(මේ පදය පුරවන්න) නීතිය මෙයයි බැරි මිනිහට නිතර වෙලේ
ලංකාවේ නිතිය අහිංසක පොඩි මිනිහට නම් අකුරටම ක්‍රියාත්මක කරනවා.
දඬුවම නම් සැර වැඩි...
පුදුම නීතියක්.කලිසමක් හොරකම් කරපු මිනිහා රිමාන්ඩ්.ඒත් රිය අනතුරු කරලා මිනී මරපු ඒවාල මිනිය මෝචරියෙන් ගන්න කලින් වගකිවයුත්තෝ එළියේ.අනේ හැබෑට
ලොකු හොරු, මිනීමරුවෝ එළියේ.මේ මිනිස්සු ඇතුළේ.මේ නීති වලින් තමයි අන්තිමට අහිංසක හොරු අංගුලිමාල හොරු වෙන්නේ
මේවා බලාගෙන ඉන්න අපිව දාන්න හිරේ.
කැත නීතිය
ලොකූ හොරැ අල්ලන්න කලින් පොඩි හොරැ අැල්ලුවාම සියලුම හොරැ මර්දනය කරන්න ලේසියි. මොකද ලොකූ හොරැන්ට වඩා පොඩි හොරැ ප්‍රමාණයෙන් වැඩියි.
ලංකාවේ නිතියනම් නියමයි.. කෝටි ගණන් හොරකම් කරපු ලොකු ලොක්කෝ යසට එළියේ ඉන්නවා.. කිසිම නීතියක් ක්‍රියත්මකවෙන්නේ නැ.. ඒ උනාට පොඩි මිනිහට නම් නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා..මාරයි..!!
තව ටික දවසක් යද්දි බත් මුට්ටියත් හොරා ගනී
කලිසම ගැලවුණා නේද?