(යොහාන් භාසුර )
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙස ද, ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.
මහ බැංකුව පසුගිය දා රුපියලේ අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බවයි.
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප‍්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩොලරය රුපියල් 260 ට නගී
අගුපිලගේ Thursday, 10 March 2022 12:25 PM
යහපාලනය පතුරුගැසූ ආචාර්ය ධන රින උතුමාණෝ කොහි වැඩියේද
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 March 2022 12:42 PM
කෝ පුරාජේරු කතා කරපු උදවිය. කිව්වා නේද ඩොලරය ඉහළ යාම පාලනය කළ බව. කියනා ඒවා ඉටුවෙන්නේ නැහැනේ ...
thushara Thursday, 10 March 2022 12:56 PM
තවත් ඉවසනවද? එකතු වෙලා මේ හොරු රැල එලවනවද?
Kumara Thursday, 10 March 2022 04:04 PM
ඔයාලා තරම් අපි මෝඩ නෑ...
sugath Thursday, 10 March 2022 05:26 PM
බන්දුලයාණෙනි, අපට අනුකම්පා කර දේශනයක් පත්වන සේක්වා!
වාසුදේව Friday, 11 March 2022 09:53 AM
ආර්ථික විශේෂඥයෝ මීට අවුරුද්දකට පෙර කොච්චර කිව්වද ඩොලරය පාලනයෙන් නිදහස් කරන්න කියලා.. එහෙම කළා නම් අපේ විදේශ ශ්‍රමිකයින් කෝටි ගණන් ඩොලර් අපේ බැංකු හරහා ලංකාවට එවනවා. විපක්ෂයේ හර්ෂ මන්ත්‍රීතුමා කට කැඩෙනකන් කිව්වා. කොහෙද මහ බැංකු අධිපති මුකුත්ම නොදන්නා කෙනෙක් නිසා අද රටේම මුදල් පරිපාලනය අනාථයි. අහස උසට බඩුමිල ගණන්...බුදු අම්මෝ බඩුමිල දැන්..!!!
AnuraFriday, 11 March 2022 12:20 PM
වර්තමානයේ ඇතිවෙලා තියෙන තත්වයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ මහබැංකු අධිපති...
BamunuarachchiFriday, 11 March 2022 06:04 PM
බොහෝම හොඳ අදහසක්... හැබැයි බැංකු අධිපතිලා කීපදෙනෙක්ම සිටියා. කව්ද වග කියන්න ඕනේ? මොනවද හේතු ඒවත් අපිට කියන්න... නැතුව ජෙප්පන් වගේ අරයා වැරැදියි, මෙයා වැරැදියි කියලා හරියන්නේ නැහැ. කබ්රාල් අධිපති වෙලා මාස තුනක් වත් නැහැ වගේ...
BamunuarachchiFriday, 11 March 2022 06:13 PM
ආර්ථික විශේෂඥයින්ම තමයි ඩොලරය පා නොකර සිටියේ... ඩොලරය පා කළානම් අද මේ තත්වයට ඩොලරය නගින්නේ නැද්ද? පා කළා නම් පැට්‍රල් මිල ටිකටික අද වෙනකොට මේ ගානට වැඩිවෙනවා. 1970 කාලේ පැට්‍රල් ගැලුමක්, දළවශයෙන් ලීටර් 4 රුපියල් 5 පමණ වෙනවා. ගැලුම රුපියල් 5 සිට ලීටරය 254 දක්වා එකසැරේ නැග්ගා නොවෙයි. ඔන්න අද ඇමරිකාවේ ගානට ලීටරය නැගලා...