සංචාරක නවසීලන්ත පිලට එරෙහිව පැවැති තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ශතකයක් ලබාගනිමින් දස්කම් පෑ ශ්‍රී ලංකා ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටියි. ඩිල්ෂාන්ට, නවසීලන්තය සමග හම්බන්තොටදී හෙට (10) පැවැත්වෙන සිවුවැනි තරගය මෙන්ම පස්වැනි එක්දින තරගයට ද ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd