ඡන්දය විමසන අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ ඇමැති ඩීවු ගුණසේකර බන්ධනාගාර ඇමැති චන්ද සිරි ගජධිර ජ්‍යෙෂ්ඨ ඇමැති තිස්ස විතාරන, රජිව විජේසිංහ මහත්වරු සභා ගැබේ නොසිටියහ. ලංකා සමසමාජ පක්ෂයේ වයි.ජි. පද්මසිරි මහතා රජය සමග ඡන්දය දුන්නේය. එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ද ශ්‍රී රංගා ද ප්‍රජාත්න්ත්‍රවාදී ජාතික සන්ධානයේ අජිත් කුමාර ද ඡන්දය විරුද්ධව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි සෙල්ලම් හොද නැහැ. සුභ අනාගතයක්!
රට යන්නේ කොයිබටද ? (ස)
අයියෝ සල්ලි (දී)
අපේ සුභ පැතුම්! (නි)
ඒක අපි එදා ඉඳලම හිතුවා. (නි)
ඔවු ප්‍රියන්ත, ඔබ හරි. (නි)
කොන්ද පණ තියෙන කීපදෙනෙක් ඉන්නවා එහෙනම්. (නි)
අනේ අම්මපා! (නි)
ගජධීර , ඔබත් මම එක සරසවියේ හිටියේ . ඔබ එදත් අසාධාරණයැයි හැඟෙන දේට විරුද්ධ වුණා. ස්තූතියි (ස)
දේශපාලනය කුමක් උවත් ප්‍රතිපත්ති ගරුක වීම ගැන එම මැති ඇමති වරුන්ට ජනතා ආචාරය (ස)
මගේ අදහස නම් ඡන්දය පාවිචචි නොකලේ රටට ආදරය කරන අය කියාය (ස)
ඔබතුමන්ලාට ජනතා ආචාරය නොමදවම ලැබේවි. (නි)