රුපියල් පන් ලක්‍ෂයක් නොදුනහොත් හය හැවිරිදි දියණිය මරා දමන බව දැරියගේ පියාට දුරකථන ඇමතුමක් දුන් බව කියන දෙදෙනෙක් කළුතර කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. වාහන ෆිනෑන්ස් හා ණය ගෙවීම සඳහා ඔවුන් මෙම කප්පම් ඉල්ලන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන් පොලිසියෙන් උපදෙස් අරං තියෙනවා වගේ නැත්නම් කොහොමද මේකට හේතුව අහන්නෙත් නැතිව පොලිසිය දන්නෙ..!!(නු)
තව ටික කාලෙකින් අපේ රට අපරාධ කරුවන්ගෙන් පිරි අංක එකේ රටක් වෙයි..!!(නු)
ෆිනෑන්ස් ගෙවන අලුත් ක්‍රමයක්...(ස)
මේකටත් පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ රටේ අපරාධ රැල්ලක් නැහැ. මේවා සාමාන්‍ය දෛනික දේවල්. නීතිය සහ සාමය ආරක්ෂා කරලා තියෙන්නේ. (නු)
මෙවැනි දේවලට උපරිම දඩුවම් දිය යුතුයි..!!(නු)
ඔබට සාස්තරයක් ඇසීමට නම් එන්න කලුතර පොලිසියට..!!(නු)
මේවා දැං සාමාන්‍ය දේවල් මට බය හෙට අනිද්දට මාවත් රැගෙන යයිද කියලා...??(නු)
ලුම්බිණි හරි (නු)
ෂෙරීෆ්, තව ටික දවසකින් නෙමෙයි, දැන්ම ඉදලම සිද්ධ වෙන්නේ එහෙම දේවල් තමයි. (නි)
පොලීසියෙන් හොඳ වැඩක් ..ඔය කප්පම් කාරයෝ නැතිම කරලා දානවා....(ස)