බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියට සහ මව්රැජිනගේ අවමංගල්‍යයට ලබා දුන් රාජ්‍ය ගෞරව සහ පුර්ණ හමුදා ගෞරවාචාර ඇතිව බ්‍රිතාන්‍ය හිටපු අගමැතිණිය වු මාග්‍රට් තැචර් මහත්මියගේ අවමඟුල් කටයුතු සිදු කිරිමට බ්‍රිතාන්‍ය රජය තීරණය කරයි.
අප්‍රේල් 17 වැනි බදාදා ලන්ඩනයේ ශාන්ත පොල් දේවස්ථානයේදී අවමඟුල සිදු කෙරේ. ලෝකයේ රාජ්‍ය නායකයින් ද සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිච්ච අයට ගෞරව දක්වලා වැඩක් නෑ. පණපිටින් ඉන්නැද්දී තමයි ගෞරවදක්වන්න ඕනේ (අ)
සඳරුවන් මල්ලීගේ- කතාවත් හරි! මෙරිච්ච දිනය අල්ලා ගුණානුස්මරණ කරනවට වඩා උපන්දිනේ දවස ගුනන්ස්මරණය කරන එක තමා හොඳ බව රනිල් මහත්තයත් කියල තියෙනවා! (අ)
මෑණියනි ඔබට නිවන් සුව ලැබේවා (අ)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ශෝකය! (නි)
සදරුවන් ඔයා මැරිචිච දවසට ඉස්පිරිතාලේ ගානෙම වලදාන්න කියලා අන්තිම කැමති පත්තරේ ලියලා තියන්න.(නදී)
සදරුවන් මල්ලිගේ කතාව වගේම ගාමිණි අයියාෙග් කතාවත් හරි.(නදී)
පන පිටින් ඉද්දි ගෞරව ලැබුන නිසා තමයි අගමැති වුනේ (ස)
ගෞරව ලැබිය යුත්තෝ ගෞරව ලබත්.. (ස)
බී.බී.සී එකේ කියන්නෙ තැචර්ට රාජ්‍ය ගව්රව සහිත අවමගුලක් නැ කියල .(නද)