පිල් විදහාගත් මොණරකු දැකිය හැකි වනුයේ කලාතුරකිනි. කතරගම දෙවියන්ගේ වාහනය සේ සැලකෙන මොණරා ආගමික වශයෙන් ද පුද සත්කාර ලබයි. වියලි කලාපයේ වාසය කළ මොණරා මෑතක සිට පහතරට තෙත් කලාපයටද පිවිසී සිටී. දේශගුණ විපර්යාසයත් සමග මොණරාගේ පැවැත්ම වෙනස් වී ඇතැයි පරිසර වේදීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. ස්තූතියි. (නි)
අයියෝ මේකේ අදහස් දාන කට්ටිය 2 පන්තියට ගිහින් නැහැ වගේ. මොනරගේ ගැහැණු සතා සෙබඩ මිසක් මොනර දෙන , මොනරි කියන්නේ මොකාද? (නි)
මොනර දෙන ගාල්ලේ ,නෙළුව,ටවලම හිනිදුම, බද්දේගම, කුරුදුගහ, ඇල්පිටිය, පිටිගල වගේ පැති වලත් ඉන්නවා. (නි)
මොනරි කියන්නේ කවුද? (නි)
හරිම ලස්සනයි. ඔබට ස්තූතියි. (නි)
ලස්සනයි.මේ ඉන්නේ මොණරා. මොණරිට[සෙබඩ] ලස්සන පිල් කලඹක් නැහැ. (නි)
ලංකාසිරි, දැන් එතකොට ෆොටෝ අරන් තියෙන්නේ මොනරිද...? (නි)
වරුණ අයිය, මම පොඩි විහිළුවක් කළේ. හැබැයි ඉතින් ඔයා කිව්වා වාගේ මේ වාගේ ලස්සන දර්ශණ දකින්න පුළුවන් වෙන්නේ තව බොහොම ටික කාලයයි. මොකද උන්ගෙ අඩවියත් මිනිස්සු අල්ල ගන්න නිසා. (නි)
ලස්සනයි. ඒත් පොඩි අවුලක් තියෙනවනේ... (නි)
මොනරා රගන්නේ මොනරිට පේන්න මිසක් අපිට පේන්න නෙමේ. මොනරිට ඔය කොයි පැත්ත දැක්කත් ගානක් නැහැ.(නදී)
ඇත්තද වරුණ? එහෙනම් දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. (නි)
මහේෂ්, ඉස්සරහ පස්ස හදුනන්නේ නැද්ද? (නි)
බලන්න ලස්සනයි (ස)
හරිම ලස්සනයි.. (ස)
මත්තල දේශයේ ගුණය වෙනස්වීම නිසා මොනරුන් තෙත් කලාපයට සෙන්දුවී ඇත. එහෙත් එය මොනරාගේ අවසානය ලගාවීමක්ද? (ස)
අලංකාරයි ! (ස)
අන්තිමට මොණරත් අපිට පස්ස පෙන්වනවා. මොනවා කරන්නද කමක් නෑ.. (ස)
මොණරාගේ ඔළුව පිටිපස්සේ තියෙන්න පුළුවන්ද මහේෂ්.(ස)
ඔළුව තියන අයට විතරයි පේන්නෙ.(ස)
මහේෂ් මල්ලි මොනරාගේ ඔලුව බලන්න ඉස්සරහට යන්න ඕන , මේ තියෙන්නේ පිටිපස්සනේ (ස)
අන්තිම ෆොටෝ එකේ මොනරාගේ ඔළුව කෝ....??? (ස)
පිල් විදහාගත් මොණරකු මට නම් මෝඩ පාට් දමන්නෙකුට සමානය.... බලන්න ලස්සනයි නමුත් උගේ පක්ෂාත්භාගය එළියේය...... (නි)
අනේ-! මයුර ඔබ කිනම් කලාපයට පියාසර කලත් කමක් නැහැ හිත් පිත් නැති අපේම අයගෙන් ටිකක් ප්‍රවේසම් වෙන්න! (ස)
ඉතාම අලංකාරයි. (ස)