ශ්රී ලංකාවෙන් යන දේශපාලනඥයනට හිරිහැර කිරීමට නවදතමිල්ගම් (දෙමළ නිජ භූමි) පක්‍ෂය ඔවුනට හිතවත් මාධ්‍ය පිරිසක් ද සමග ක‍්‍රියා කරතියි ඇමැති ආරුමුගම් තොණ්ඩමන් චෝදනා කරයි. තම දියණිගේ විවාහ මංගල්‍යයේ කටයුතු සංවිධානය කිරීම සඳහා ගිය පෞද්ගලික ගමනකදී තම කාමරයට බලයෙන් කඩාවැදුණු පිරිසක් ඉවත් කරන ලෙස තමිල්නාඩු කෝය මුත්තූර්හි ටාජ් හෝටලයේ පාලකයන්ට දැන්වූ බව ද ඒ අනුව එළියට දැමූ ඔවුන් තමාට එරෙහිව හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ බව ද තොණ්ඩමන් මහතා පවසයි. ශ්‍රී ලංකා රජය 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනයාට අසාධාරණයක් කරනුයේ ඇයි දැයි ඇසූ මාධ්‍යවේදීන් පිරිසක් මාධ්‍ය හමුවක් ඉල්ලා සිටි බවත්, තමා පෞද්ගලික ගමනක යෙදෙන බැවින් ඒ ගැන කතා කළ නොහැකි බව ඔවුන්ට කී බවත් තොණ්ඩමන් මහතා ඔවුන්ට පැවැසීම නිසා මේ කලබලය හටගෙන ඇත.
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තොණ්ඩමන්ටත් අරියාදු
ප්‍රියාන් Monday, 13 February 2012 09:16 AM
ලංකාවෙ හෝටල් වල කරන දේවල් කරන්න යන්න ඇති..