ගංජා කිලෝ 254 ළඟ තබාගැනීමට තවත් පුද්ගලයකුට අනුබල දුන්නැයි තණමල්විල ප‍්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත‍්‍රී කේ.ඩබ්ලිව්.ජී. චන්ද්‍රසේකර හෙවත් කිරි පුතාට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පී. රණසිංහ මහතා පස්වසරක සිර දඬුවම් නියම කෙළේය. ඔහුගේ අනුබලය මත ගංජා තබාගත් පුද්ගලයා වැරැදිකරු වී දඩ ගැසුම් කෑවේය. ඔහුට නියම වුණේ අත්හිටැවූ සිර දඬුවමකි. ඒ 2007 දීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණමල්විල කිරි පුතා මාර මල් පුතෙක්නේ
මන්ත්රී කම අවලංගු කරන්නම ඕනේ.නැත්නම් එළියට ආවත් කරන්නේ ඕකම තමයි ආයිත්
සමාවක් දෙන්ට වටිනව මේ වගේ අයට නම්. අනිත් අයටනේ නොදෙන්නේ............
කිරි පුතා නෙමෙයි. ...රි පුතා
ඔන්න පේනවා නේද අපේ දේශපාලඥයින්ගේ හැටි.අනේ හැබෑට මෙහෙමත් රටක්
තණමල්විල මල් පිපුණට තහනම් නීතියට ඒ මල්වල සුවද නම් සිදාදියට තමයි නේද
මේ වගේ අය පත් කරන්නෙත් අපිමනේ....
කිරි පුතා කොයි කණ්ඩායමේද දන්නෑ......
ප්රාදේශීය සභාවෙදි මෙහෙම නම් පාර්ලිමේන්තු ගියහම තව ගොඩක් දේ කරයි...
සිංහලයට හැමදේම සතියෙන් අමතකයි....ඔහොම යන් ඔහොම යන්....
මල් ටිකක් විකුණ ගන්න එකේ ඇති වැරැද්ද මොකද්ද?
මේ කිරිපුතා වැනි මන්ත්‍රීවරු ප්‍රාදේශිය සභාවලට යන්නේ කොහොමද දන්නෑ. මටනමි දැන් පාර්ලිමෙන්තුවෙ ඇත්තන්ගැනත් අවිශ්වාසයි. ..............
කිරි පුතා ඔහොම නම් කිරි පුතාගේ පවුලේ අය කොහොම ඇත්ද?
තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට.... ඒ සියඵම මල් වල ඇති සුවඳ සිදාදියට.... හිරිමල්විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනයට... සිත්මල ළන් කරන්නෙපා ඇවිලෙන පාපයට !!!
අපි වවමු - රට නගමු....
අම්මපා..... මටත් යන්න හිතෙනවා මේ සභාවකට....