ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක් මරුමුවට පත්විය
තම පියාට අයිති ලොරිය තවත් අයෙකු සමඟ සෝදමින් සිටියදි
ඒ අසළ සිටි මෙම තරුණයාට මෙම අනතුර සිදුවි ඇති බව මිගහතැන්න පොලිසිය කියයි
ලිහිණියාවේදි ලොරියකට හා තාප්පයකට හිරවු විසිහය හැවිරිදි තරුණයෙක් මරුමුවට පත්විය
තම පියාට අයිති ලොරිය තවත් අයෙකු සමඟ සෝදමින් සිටියදි
ඒ අසළ සිටි මෙම තරුණයාට මෙම අනතුර සිදුවි ඇති බව මිගහතැන්න පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝකනිය පුවතක් (දී)
ලොරිය කොටයක් උඩද තිබුණෙ... ? (ස)
සෙනසුරු අපලයක් හෝ ලොරිය සෝදන්න පටන් ගෙන තිබෙන්නේ රාහු කාලේ වෙන්න ඇති... (ස)
අයියෝ සංසාරේ..... (ස)
ලිහිණියාව කොහෙද තියෙන්නේ? (නි)
කොහේද මේ ලිහිණියාව තියෙන්නේ ? (ස)
කරුමයට අනුකම්පාවක් නොමැත. (ස)
හරිම කණගාටුදායක පුවතක්... නමුත් ඔහුට කල්පනාකාරී වන්න තිබුනා... (ස)
අතිශය ශෝකනිය පුවතක් (දී)
වැලිපැන්න හයිවේ එක්ස්චේන්ජ් එකෙන් දාපුවම ,හොරවල හංදියෙන් නෙලුව මොරවක යන පාරට හැරුණම තමයි ලිහිණියාව තියෙන්නෙ (නි)
අපේ ගමේ නිසා මටත් කනගාටුයි.(නදී)
සම්පූර්ණ විස්තරයක් දාන්න..!
ලිහිනියාව ඉස්සර සෝවියට් දේශයට අයිති එකක්. (නි)
සාමාන්‍යයෙන් වාහනය නවත්ත්වද්දී ගියර් එකේ නවත්ත්වන්න කියනවා. ස්ටාර්ට් කරද්දී තිරිංග ක්ලච් පාගල පන ගන්න්වන්න කියනවා. මේක උනේ එහෙම කලේ නෙති හින්දද?(නදී)