අලුත් අවුරුදු උදාවට, භව භෝග සශ්‍රීකත්වයට, සහ රෝග නිවාරණය අරමුණු කොට ගෙන පාරම්පරිකව පැවැත එන ගම්මඩු ශාන්ති කර්මයක් නුගේගොඩ තලපත්පිටියේ දි අද දහවල් අවසන් විය .
පිළියන්දල ගනේවත්ත පත්තිනි දේවාලයේ මහී සුදේශ් වැලිවත්ත කපු මහතාගේ ප්‍රධානත්වයෙන් කපුමහත්වරුන් විසි දෙනෙකුගේ සහ පහත රට බෙර වාදකයෝ දස දෙනකුගේ සහභාගිත්වයෙන් ඉරිදා රාත්‍රී ඇරැඹි දෙවොල් මඩුව අවසන් වූයේ අද දහවල් දේව දානයෙනි
59 වැනි වරට පැවැත්වූ මේ සඳහා තලපත්පිටිය බී එඩ්වින් මහතා අනුග්‍රහය දැක්වූයේය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවන්න... මුල් පින්තූරය දකින විටම මම හිතුවේ අරාබි නැටුමක් නේද කියලයි.. (ස)
කීවට තරවෙන්න එපා-! මෙවෙනි ශාන්ති කාර්ම කල යුත්තේ බව භෝග හදන පළාත්වල. නුගේගොඩ, තලපත්පිටියේ, නාගරික පරිසරයේ හදන හදන මොන බවභෝගද? සැරසිලි වලින්ම පෙනෙනවා අපරාධ වියදමක් කරලා තියෙන්නේ! කව්රු අනුග්‍රහය දැක්වුවත්.(නදී)
කොහේ කලත් හොද දේ අගය කල යුතුයි නේද?. රටේ ඉන්න යක්කු එලවන්න දෙවොල් මඩු කොහේ කලත් මදි . මහි මල්ලියා ඔබට දෙවි සරණි ලැබේවා.(නදී)