තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක්වූ බව කියන තවත් දෙදෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබති. එක් අයකු කියා ඇත්තේ ‘පිස්සු කතක්‘ එය කළ බවයි. බල්ලකු සපා කෑ බව තවත් පුද්ගලයකු කියා ඇත. බයිසිකලයෙන් වැටීම නිසා තුවාල වී යැයි තෙවැන්නා පවසා ඇත. එකම කතකගෙන් මේ හානිය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ ඔය වගේ අයට....
මේ ගොල්ලෝ කවුද කියලා මම හොදට දන්නවා.සේ පිරිමි පෙන්නන්න බැරි ගෑණු කට්ටියක්.මටත් කතා කරලා මම බෑයි කිවුවම මට තර්ජනය කළා අර තුන් දෙනාට කළ දේම කරනවා කියලා
හරිම විනෝදජනකයි..
තරහ ගිහින්ද ?????
කරණවෑමිය දැලිපිහියෙන් කිරි කන්න ගොහින් වැඩේ අනාගෙන .........ලැජ්ජාවේ බැ
කරනවෑමීයොත් කොරගන්න වැඩ
එකම කතකගෙන් මේ හානිය වුනානම් මට හිතාගන්න පුලුවන් මොකක්ද වුනේ කියල. ඒත් ඒක මට මෙතන කියන්න ලැජ්ජයි
මේ ප්‍රවෘත්තිය දැක්ක ගමන් එකවර මතක් උනේ "Teeth " කියන ඉංග්‍රීසි චිත්‍රපටය. එකම ආකාරයේ සිදුවීම් තුනක් මෙතන තියෙනවා එකම ප්‍රදේශයක් තුළ. මා සිතන ආකාරයට මෙය එකම කාන්තාවක් විසින් සිදු කළා කියන අනුමානය හරි. එහෙත් සපා කෑමක් නම් නොවෙන්නට පුළුවනි. "Vagina dentata" යනු ලෝකප්‍රකට ලතින් කතාවක්. එයට අනුව ඉතාමත් කලාතුරකින් කාන්තාවකගේ යෝනිය තුළ දත් පිහිටන්නට පුළුවන්. "Dermoid cyst" නැතිනම් "චර්මාහ කෝෂ්ටයක්" යනුවෙන් හඳුන්වන මෙය මිනිස් ශරීරයක ඕනෑම තැනක පිහිටන්නට හැකි බව wikipedia කියනවා. ඉතින් එවන් කාන්තාවක සමග ලිංගික හැසිරීමකදී පුරුෂ ජනනේන්ද්‍රිය කැපී විනාශ වී යන්නට පුළුවන්. නමුත් පිරිමියා තුළ ඇතිවන සන්ත්‍රාසය හා ලැජ්ජාව නිසා සිදු වූ සත්‍ය සිදුවීම එළියට එන්නේ නැහැ. කෙසේ වෙතත් මෙයත් එවැනි කාන්තාවකගේ වැඩක් නම්..... ලංකාවේ කාම සල්ලාලයන්ට දෙවියන්ගේම පිහිටයි.
නියම වැඩේ...
කවූරු කලත් වරදට නිසි දදුවම දී තිබේ .තිදෙනාටම දඩුවම දී තිබෙන්නේ එකම කතගෙන් වන්න ඇත.
හොඳ පාඩම් ගෑණු පස්සේ යනවට.....!
හොඳ වැඩේ අනවශ්‍ය ගමන් යනවට...
කාලෙකින් අහපු විහිලුම කතාව
නොසැලකිල්ල.
මොකක්ද හොරේ....
ඉතුරු ටිකත් කන්න තිබුණේ...
හොඳ වැඩේ....ඔය වගේ අයට..
නියම තුන් දෙනෙක්...
මේ කාන්තාව පිරිමින්ගේ ඒවම හපල කන්න තරම් පිස්සු හැදිලනම් මේ කාන්තාවට ලොකු අපරාදයක් වෙලා ඇති පිස්සු හැදෙන්න කලින්, එක ගැන මුලින්ම හොයා බලන්න, එයාට මේ අපරාදය කල ජාතියගෙන් පලි ගන්න මෙහෙම කරනවා ඇති ,,
කවුරු වුණත් කරල තියෙන්නේ හොඳ වැඩක්......
ඔබට ඇතිතාක් දිවිය හැක.නමුත් ඔබට සැගවිය නොහැක.
මෙය කාමයේ වරදවා හැසිරීම නිසා සිදුවූ දිට්ඨ ධම්ම වේදනීය විපාකයකි. මෙය ආදර්ශනයට අරගෙන මේක කියවන වැදගත් මහත්වරු මේ විදිහට හැසිරෙන්න එපා.පන්සිල් ආරක්ෂා කරන්න.. සමහරවිට ඒ තිදෙනා ස්ත්‍රී දූෂණයක් සඳහා උත්සාහයක් දැරූ අවස්ථාවකදී මෙබඳු සිදුවීමක් වීමටද ඉඩ තිබෙන බැවින් මේ පිළිබඳ පොලිස් විමර්ශනයක් සිදු කිරීම යෝග්‍ය බව සිතේ
අපේ ආගමට හැරුනාද දන්නෙත් නෑ
හපා කාපු බල්ලා වල් බල්ලෙක්
මටනම් පේන්නේ හොඳ දඩුවමක් දීලා වගේ....
අනවශ්‍ය වැඩකට ගිහින් වගේ.....හොඳ පාඩම
නියම වැඩේ
බලෙන්ම මුස්ලිම් කරලද තුන් දෙනාව...
මෙන්න වසරේ අභීත කාන්තාව !
කොළඹ පැත්තේ යන්නත් බයයි.....