තම එක් අතක් අප‍්‍රාණිකව තිබියදීත් තම පවුල වෙනුවෙන් තනිවම නිවසක් තනා ගත් දිරිය මිනිසෙකි, මහනුවර හල්ඔළුව හල්වල පදිංචි හල්වල ගෙදර සමරසිංහ( 59 ) මොහු 1990 දී රිය අනතුරකට ලක් වීමෙන් එක් අතක් සම්පූර්ණයෙන් අප‍්‍රාණික විය. එසේ තිබියදීත් රුපියල් ලක්ෂ පහකට ආසනන් වටිනාකමකින් යුත් නිවසක් ඔහු තම පවුල වෙනුවෙන් ඉදි කර ගත්තේය. ඔහු ප‍්‍රකාශ කරන ආකාරයට මෙම නිවස ඉදි කිරීම සඳහා සම්පූර්ණ ශ‍්‍රමය යොදා ඇත්තේ ඔහුය. කිසිදු පුද්ගලයකුගේ ශ‍්‍රමය ලබා ගෙන නැත . නිවස ඉදිකිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් වැය වී ඇති මුදල රුපියල් 30 000 ක් පමණක් වන බවද ඔහු පවසයි. එම මුදල වහල ලී හා දොර ජනේල සඳහා බවද ඔහු ප‍්‍රකාශ කරයි .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd