විල්පත්තු උතුරු මායිමේ ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවැනි දිනය අදයි. ලංකාදීප පත්‍රය මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගම නමවැනි වරටත් මේ ආලෝක පූජාව පවත්වයි. මල්වතු ඔය ශිෂ්ඨාචාරයේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් සැලකෙන තන්තිරිමලේ අනුබුදු මිහිදු මාහිමියන් හා සඟමිත් තෙරණි දවස සිට ඉපැරණි හෙළ ජනාවාසයක් විය. බොහෝ නටබුන් මහා කැලයෙන් අදත් වැසී ඇත්තේය. ශ්‍රී ලංකාවේ සිව් දෙසින් අනුරාධපුරයට ඇදී එන වන්දනා කරුවෝ තන්තිරිමලය වැඳපුදා ගැනීමට එති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තන්තිරිමලේ විජයාලෝකය සදාකල් බැබලේවා...
එතන පොඩි පරීක්ෂණයක් කරන්න මම හිතන්නේ ඇවිල්ලා ඇත්තේ
විමලනායක හාමුදුරුවන්ට බුදු සරණයි!
රැකගත යුතු ස්ථාන