ශ්රී ලංකා විදෙස් දූත සේවයේ තානාපතිවරුන් හා මහාකොමසාරිස්වරුන් 57 දෙනා වෙනුවෙන් දියතලාව යුද හමුදා ආරක්ෂක පීඨයේ දී ලබන සතියේ (7-8) වැඩ මුළුවක් පවත්වන බව විදේශ අමාත්‍යංශය කියයි. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තරය සමග සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කැරෙන අතර ජුලි 9-11 දිනවල ඔවුහු මඩකළපුව, ත්‍රිකුණාමලයේ චාරිකාවක යෙදෙති. මෙම 57 දෙනාගෙන් පහළොස් දෙනකු හැර සෙස්සෝ විදේශ සේවයට පිටින් පත්වීම් ලද්දෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාම අගය කළ යුතු කාරණයකි.. මෙය සිදු කළ යුතුව තිබුණෙ වසර ගණනාවකටම පෙරයි.. පසුව හෝ තානාපතිවරැ දැනුවත් කිරීම අය කළ යුතුයි..
වැඩමුළුවට නියම තැන තෝරාගෙන තියෙන්නේ
අවසානයේ නටපු තොයිලෙකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ.. මහජන මුදල් නාස්ති කිරීම්ක් පමුණි..
ඔතනින් 15ක් විතර රට වෙනුවෙන් වැඩක් කරයි.. අනිත් ටක ගැන මමනම් මොකුත්ම කියන්නෙ නැහැ...
මෙම 57 දෙනාගෙන් පහළොස් දෙනකු හැර සෙස්සෝ විදේශ සේවයට පිටින් පත්වීම් ලද්දෝය...... මේකෙන් මොකක්ද මේ කියන්න
ගොඩක් තානාපතිවරයාගෙන් වැඩ ඉතිං මුළුවල තමයි තියෙන්නෙ. ගැහිලි කෙරිලි විදේශ සංචාර මුදල් නාසිති කෙරිලි තමයි මැදටයි මුලටයි තියෙන්නෙ..
ඔතනින් පහළවක් දහයක් වැඩකරයි.. අනිත් අය ගැන කතා නොකර ඉමු...
අලි බබා සහ හොරු 40 කතාව වගේ තියේවි. අපරාදේ මහජන මුදල්...
වැඩක් නැහැ කතා කරලා ඕක ගැන. ඔතන ඉන්නේ විශ්‍රාමිකහ හමුදා නිලධාරින් සහ මන්ත්‍රීවරැයි.., මෙගොල්ලන්ට විදේශ ප්‍රතිපත්ති ගැන කියල දෙන එක හොඳයි, මොකොද සමහරැ තානාපති වශයෙන් ගිහිල්ල එනකනුත් දන්නේ නැහැ තමන් ගියේ මොකොටද කියල. විශ්‍රාමික හමුදාවෙ නිලධාරින් හිතන්නෙ තානාපති කාර්යාලත් ඒගොල්ල්ගෙ කදවුරැ කියලා.. පව් ජනතාව...
ඒ කියන්නෙ 15 දෙනෙක්ම ගැත්තො අපරාදෙ මහඡන මුදල්
අපරාදෙනේ සල්ලි.ඕකත් හමුදා පුහුණුවක්ද?