කොටකෙතන ගමේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියන සිද්ධියෙන් පසු ගම පුරා නිදහසේ සැරිසරන්නට වූ පිරිස් සැකකරුවන්ගේ ගෙවල් ගිනි තබමින් රතිඥා පත්තු කරමින් ගමන් කළ පිරිස් විසිරවීමට පොලීසිය අද සන්ධ්‍යාවේදී කඳුළු ගෑස් ගැසීය. ඊට ආසන්න හේතුව වූයේ පොලීසියට ගල්මුල් එල්ල කිරීමයි. කහවත්තේ කොටකෙතනේ තෙවෙනි ගෙයටද අද ගිනි තැබූ බව වාර්තා වේ. එම නිවස ද සැකකරුවකුට අයිති බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd